Hackers Please Help Me ලොකුම ලොකු උදව්වක් අවශ්ය වී තිබෙ

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    Hackers Please Help Me ලොකුම ලොකු උදව්වක් අවශ්ය වී තිබෙ

    Eලකිරි එකෙ එලකිරි Hacker කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් ඔනෙ මට මෙක ලොකු උදව්වක් කලොත්.ප්‍රශ්නෙ මෙක තමයි මගෙ email එක hack කරල.මගෙ සුද්දො වගයක් එනව ලබන මාසෙ උන් එන නිසා සේරම ලැස්ති කරන්න ඔන lankawata එන date වල details එවන්නෙ එ Email එක හරහ.අලුත් එකකින් යැව්වට උන් බලන එකක් නැහැ තව රට ඉන්න මෙගෙ අන්දුරන කට්ටියගෙ Emails තියෙන්නෙත් එකෙ එක හින්දා Computer දෙවි කෙනෙක් ඉන්නවනම් මාව බේරදෙන්නකො!

    තව එකක් තියනව password recovery එකට ගියාම කියනවා recovery email එක දෙන්න කියල මම එකට දාල තියෙන්නෙ එ email එකම තමයි එක හින්ද මට information ගන්නවත් විදියක් නැහැ අර questions අහන්න තව 24hrs ඉන්න ඔනලු අදම මෙ වෙඩෙ ඉවරයක් කරගන්න පුලුවන්නම් පින්සිද්ද වෙනව.

    මෙක මෙ මගෙ email එක බොරුවට වෙනකෙනෙක්ගෙ එකක් හොරකන්කරන්න හදනව නෙමෙ මෙක තමයි එක [email protected]

    අනිවර්යෙන් මෙකට දන්න කෙනෙක් ඉන්නවනම් Reply කරන්න.පින්සිද්ද වෙනව
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    harida machan ??
    mama dipu link ekata giyada ??

    bro eyala oya kalin access karapu machine eke ip ekai oya forum eka
    fill karana kota access karana machine eke ip ekai trace karala eka same da
    balanawa.. oya correct info dunnoth oyata login eka danma ok wei

    good luck !!
     

    sachin sadara

    Active member
  • Mar 21, 2010
    609
    83
    28
    bro menna me link ekata gihin oyage info
    provide karanna..


    https://www.google.com/accounts/recovery/knowledgetest

    macho mama mekata kalin giya eka thami mama thawa 24hrs inna ona kiwwe hetama thamai eka balanna wenne awwalk na thanxx kesewethath anith ayatath isthuthiy mata me thread eka thawa idiriyta gena gihin meka honda wadakarayek kiyawanakam me thread eka idiriyen thiyaganna sup ekak denna Bump ekak hari dala
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    machan uba kiyanne widiyata oke karanne google server eke hack karanne one...oke impossible karanne be kollo..best way eke tamai recover karanne try karanne...beri ma wunoth staff eketa email ekak danne..un ikmanata reply karaii