ඔයාල මේ වෙනකොට torrents කීයක් sites වලට add කරල තියනවද? 
Torrent එකක් upload කරල ඒකට ගොඩක් ලොකු downlods ගානක් එනකොට මුදල් ලැබුනෙ නැතත් හිතට දැනෙන තෘප්තිය නම් සිරා නේද?
ඉතිං ඔයාලත් දාපු torrents තියනව නම් මෙතන පොඩි share එකක් දාන්න කියල ඉල්ලනව.
ඒක අනිත් අයටත් ගොඩක් වටීවි.
හැබැයි තමන්ගෙ නොවන torrents දානව නම් ඒබව කියල දාන්න.
මෙන්න මගේ torrent එකක්

Torrent එකක් upload කරල ඒකට ගොඩක් ලොකු downlods ගානක් එනකොට මුදල් ලැබුනෙ නැතත් හිතට දැනෙන තෘප්තිය නම් සිරා නේද?
ඉතිං ඔයාලත් දාපු torrents තියනව නම් මෙතන පොඩි share එකක් දාන්න කියල ඉල්ලනව.ඒක අනිත් අයටත් ගොඩක් වටීවි.
හැබැයි තමන්ගෙ නොවන torrents දානව නම් ඒබව කියල දාන්න.
මෙන්න මගේ torrent එකක්
Last edited:
mamanam upload karala na mage connection eken upload kaloth ithin next year wei. hoda aluth films tikaka torrents hari direct link hari PM karahanko
දැන් දැමෙන්නෑ...
ape upload speed ekath ekka torrent upload karanna puluwanda