SSD එකක් ඕනා PC එකට. Hik vision එක තියනවා 500GB එකක් 9500ට. තව මොනවද තියන Suggestion. අලුත් කොරල්ඩ්රෝ එකේ වැඩ කරද්දි පට්ට ස්ලෝ වෙනවා PC එක. ලේබල් 45ක් හැදුවා දවස් 5-6ක් විතර ගියා. ඉස්සර දවස් දෙකක වැඩක්. ස්ටක් වෙනවා නිතර නිතර. ඔටෝ close වෙනවා. එපාම උනා. රැම් එකත් අප්ඩේට් කරගන්න ඕනි ලබන මාසෙවත් 16GB වලට. තව මාස 4-5කින් PC අප්රග්රේඩ් එකකට යනකං තියන වැඩ ටික කරගන්න. Rysan 5 එකක් හරි i7 එකකට හරි යන්න ඉන්නේ. හොද VGA එකකටත් එක්කම.