SSD එකක් ඕනා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,625
    3,498
    113
    SSD එකක් ඕනා PC එකට. Hik vision එක තියනවා 500GB එකක් 9500ට. තව මොනවද තියන Suggestion. අලුත් කොරල්ඩ්‍රෝ එකේ වැඩ කරද්දි පට්ට ස්ලෝ වෙනවා PC එක. ලේබල් 45ක් හැදුවා දවස් 5-6ක් විතර ගියා. ඉස්සර දවස් දෙකක වැඩක්. ස්ටක් වෙනවා නිතර නිතර. ඔටෝ close වෙනවා. එපාම උනා. රැම් එකත් අප්ඩේට් කරගන්න ඕනි ලබන මාසෙවත් 16GB වලට. තව මාස 4-5කින් PC අප්‍රග්‍රේඩ් එකකට යනකං තියන වැඩ ටික කරගන්න. Rysan 5 එකක් හරි i7 එකකට හරි යන්න ඉන්නේ. හොද VGA එකකටත් එක්කම.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,006

    Nanotek eken ganinko. 500gb Lexar eka 11i
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    samsung tamai recmmnd karanne mama nam. mage tbba teamgroup labbak. 2years use karaddi health eka 35. samsung ekath a gaman gatte eke tama health 95. lagadi gatta samsung 980 500gb nvme eka 17K. eka speed hodata.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,625
    3,498
    113
    WD nvme එකක් ගන්න. SSD වලට වඩා speed.
    මගේ මේ PC 1ක 3rd JEN එකක්. NVME Slot එකක් නෑ මේකේ

    Illustrator Eka Hondai Ney Crol Eka ta wada
    කොරල් වැඩ කරන්න ලේසී මචං. ඉලස්ට්‍රේටර් වලට වඩා. Offset ප්‍රින්ට් වැඩ වලට ඩිසයින් වැඩ කරගන්න ලේසී.
    ------ Post added on Aug 8, 2023 at 9:19 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,625
    3,498
    113
    රැම් එක කීයද
    ප්‍රොස කීයද
    හාඩ් එක IDE ද ? කැපැසිටි කීයද
    8 GB Ram
    3Ghz - Quad Core
    Sata 500GB X2 + 320 GB / 350GB for C Drive - Total HDD 4
    500W Power Suply
    nvidia geforce 9600 gt Graphic Card

    m.2 එකක් ද නැත්තේ?
    ඔව් බං
    ------ Post added on Aug 8, 2023 at 9:24 PM