SSD එකේ හෙල්ත් එක බහිනවනේ බන්. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මෙහෙම මෙහෙම ගිහිල්ලා 0ටම බහියිද දන්නේ නෑනේ. ඒ වුනාට more than 1000 days use කරන්න පුළුවන් කියල තියෙනේ. 🥺


    nehC2GE.png
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ආයේ මල වදේ පටන් ගන්න වගේ හදන්නේ.ඕක අදම backup කරගනින් නැත්නම් හෙට දායි data ටිකට කෙනුන recover කරන්න කොහොමද කියල
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    මෙහෙම මෙහෙම ගිහිල්ලා 0ටම බහියිද දන්නේ නෑනේ. ඒ වුනාට more than 1000 days use කරන්න පුළුවන් කියල තියෙනේ. 🥺


    nehC2GE.png

    දැන් කොච්චරකල් ද අරන්? මගෙ ලැපෙත් nvme SSD දෙකක් තියෙන්නෙ. මේක දැක්කම හීන් දාඩිය දානව. කෙළවුනොත් ආයෙ කවද කියල ගන්නද?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    hama drive ekakma (hdd,ssd) ekakama lifetime tika tika adu wenawa.
    ssd eke free space eka 50%ta wada thiyena capcity ekakin ganna & thiyaganna.
    hoda brand ekak + dram cache thiyena model wala podi wasiyak thiyenawa lifetime wala.

    ටොරන්ට් දානවා නම් health ඉක්මනට බහිනවා
    mekath godak aththa.

    mama lap eke use karanne Crucial MX500 250gb sata3 ssd ekak. (92% health dan 2 years wage).
    anith eka ssd partition kadanna epa, puluwan tharam thani partition ekata thiyanna. format karanakota full drive ekama allocate karanna epa, 5gb withara free/unallocated thiyala full drive ekama thani partition thiyanna. anith eka ssd wala partition karana eke therumak nane, folders hadala use karanna.
    os + application witharak e ssd eke danna. data tika hdd or another ssd ekaka danna.