SSD and cache memory

Naha

Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    M.2 SSD එකක් ගන්න ඕනෙ.cache memory එක මොන අගයක් වගෙ තිබුනොත්ද හොඳ?
    මොන්වද ගන්න කලින් බලන්න ඕනෙ දේවල්
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mokakhari cache ekak thiyenawanam shape bn. normally 500gb nam 256mb or 512mb wage cache thiyenawa. 1tb nam 1gb wage dram cache enawa. 128mb hari cache ekak thiyenawanam no problem
     
    • Like
    • Love
    Reactions: NRTG and Naha

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,240
    21,097
    113
    යකෝ කින්ග්ස්ටන් SSD එකක් ගත්තා 240gb. පෙන්න්න්නෙ 223 gb නෙ බන්. 17gb ම අඩුයි. කෑශ් එක බලන්නෙ කෝමද බන්?
     
    • Like
    Reactions: NRTG

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    යකෝ කින්ග්ස්ටන් SSD එකක් ගත්තා 240gb. පෙන්න්න්නෙ 223 gb නෙ බන්. 17gb ම අඩුයි. කෑශ් එක බලන්නෙ කෝමද බන්?
    HDD & SSD manufacturers calculate 1 Gigabyte as 1,000,000,000 bytes.
    240,000,000,000 / 1024/1024/1024 = 223.52 GB


    Budget SSD = No DRAM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගිය සතියේ යාලුවෙක් ට බලන්න ගිය. ගොඩක් brand අඩුයි.

    මාගෙ ගාව M.2 Nvme WD Blue 250 එකක් තියනවා. Speed එක පට්ට.