SSD Drive Use කරන අය මෙහෙ එන්න
මමත් check කරලා බලන්න 32gb kingspec ssd එකක් e-bay එකෙන් ගත්තා, මචන්ලා hdd වලට වඩා පැහැදිලි speed එකක් තියෙනවා,
windows full load වෙන්න යන්නේ 12sec වගේ, 
මම video කරලා youtube එකේ දැම්මා, මෙන්න vid එක.
SSD Drive ගැන මෙතන අපි කතා කරමු,