SSD Help (Used or BN)

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    120GB SSD එකක් ගන්න බැලුවෙ
    Buykorea එකේ used ඒවා 4000 කියනව

    Daraz එකේ අලුත් WD Green එක 3yr warrenty එක්ක 5200යි

    කෝක ගන්න එකද වාසි?

    1626365172737.png

    1626365264285.png
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මම ගිය සතියෙ ගත්ත neoview එකෙන් brandnew taiwan 120ssd එක 4400 උනේ .6month warranty .used korian ඒව තිබුන 4300 i අතටත් අරන් ආයෙ brandnew එකම ගත්ත මොකටද රැපියල් 100 වාසියට පරන බඩු ගන්නෙ කියල.neoview යනව නම් පැය 2-3ක් පෝලිමේ ඉන්න ඕනෙ හැබැයි.සූ..ගාල සෙනග පුලුවන් තරම් උදෙන්ම යමන් 👍
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    මම ගිය සතියෙ ගත්ත neoview එකෙන් brandnew taiwan 120ssd එක 4400 උනේ .6month warranty .used korian ඒව තිබුන 4300 i අතටත් අරන් ආයෙ brandnew එකම ගත්ත මොකටද රැපියල් 100 වාසියට පරන බඩු ගන්නෙ කියල.neoview යනව නම් පැය 2-3ක් පෝලිමේ ඉන්න ඕනෙ හැබැයි.සූ..ගාල සෙනග පුලුවන් තරම් උදෙන්ම යමන් 👍
    එතන ගිහින් කොහොමද බං බඩු ගන්නේ? ලංකාවේ ඔක්කොම වගේ shop වලට බඩු ගෙනියන්නේ ඔතනින් නේ ද?

    Retail ගන්නකොට උන් වැඩිය ගනන් ගන්නේ නැද්ද? බඩු බලන්න, select කරන්න පුළුවන් ද? Prices / ස්ටොක් තියනවා ද , ස්පෙක් ස් එකින් එක අහලා තෝරලා හොයල බල ලා ගන්න බෑ නේ ද?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ

    ඔය නියෝවීව් කියන එක වරායෙද බන් තියන්නෙ ඔච්චර ලංකාවටම බඩු බෙදන්නයි පැය දෙක තුන පෝලිමේ ඉන්න? :unsure: :unsure: :unsure: :unsure:
    නැත්තං උබල දෙන්න උන්ගෙ මාකටිං ඒජන්ට්ලද?
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    WD Green එක anith SSD walata aspekshawa slow kiyala mekema use karana ekek dala thibba. poddak ekath balapan
     
    • Like
    Reactions: Sanathbh

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Used වැඩිය පාවිච්චි නොකරපු එකක් නම් ලොකු අවුලක් නැ
    දැනට අවුරුදු 8 වගේ කලින මම ගත්ත ebay එකෙන් SSD එකක් යුස්ඩ් එකක්
    තාමත් වැඩ ඉතින්
    පට්ට ගැහුවා කියන්නේ ඉතින් උදේ දැම්මම ආයේ ඔෆ් කරන්නේ පාන්දර ජාමෙට
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඔය නියෝවීව් කියන එක වරායෙද බන් තියන්නෙ ඔච්චර ලංකාවටම බඩු බෙදන්නයි පැය දෙක තුන පෝලිමේ ඉන්න? :unsure: :unsure: :unsure: :unsure:
    නැත්තං උබල දෙන්න උන්ගෙ මාකටිං ඒජන්ට්ලද?
    😃😃 ගිහින්ම බලපන්කො සෙනග ..මාත් දවස් තුනක් ගිහින් දෙකක්ම ආපහු ආව පෝලිමේ ඉන්න බැරි හින්ද අනික් දවසෙ රෙඩි පිටම ගියා උදෙන්ම ඒත් පැය 2ක් හිටිය ssd එකක් විතරක් ගන්න නම් රස්තියාදු වෙන එක පාඩුයි එතන .මේදවස්වල අනික් තැන් වල ගනන් වල හැටියට මෙතන පෝලිමේ හිටියට පාඩු නෑ.

    එතන ගිහින් කොහොමද බං බඩු ගන්නේ? ලංකාවේ ඔක්කොම වගේ shop වලට බඩු ගෙනියන්නේ ඔතනින් නේ ද?

    Retail ගන්නකොට උන් වැඩිය ගනන් ගන්නේ නැද්ද? බඩු බලන්න, select කරන්න පුළුවන් ද? Prices / ස්ටොක් තියනවා ද , ස්පෙක් ස් එකින් එක අහලා තෝරලා හොයල බල ලා ගන්න බෑ නේ ද?
    උන් ගනන් ගන්නෙ නෑ තමා අපිට වැඩක් නෑනෙ ගනන් ගත්තත් නැතත් ඕනෙ බඩු ටික ලියාගෙන ගිහින් දුන්නම වැඩේ ලේසි චෙක් කරන්නනම් දෙයක් නෑ බඩු කොලිටිඅව්ලක් නෑ දැනට මම අරන් තියෙන ඒව එකක්වත් වොරන්ටි ගන්න වෙලා නෑ ..price උන්ගෙ site එකේ දාල තියෙනව.
    ------ Post added on Jul 16, 2021 at 12:46 AM
     
    • Haha
    Reactions: vito

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    😃😃 ගිහින්ම බලපන්කො සෙනග ..මාත් දවස් තුනක් ගිහින් දෙකක්ම ආපහු ආව පෝලිමේ ඉන්න බැරි හින්ද අනික් දවසෙ රෙඩි පිටම ගියා උදෙන්ම ඒත් පැය 2ක් හිටිය ssd එකක් විතරක් ගන්න නම් රස්තියාදු වෙන එක පාඩුයි එතන .මේදවස්වල අනික් තැන් වල ගනන් වල හැටියට මෙතන පෝලිමේ හිටියට පාඩු නෑ.

    උන් ගනන් ගන්නෙ නෑ තමා අපිට වැඩක් නෑනෙ ගනන් ගත්තත් නැතත් ඕනෙ බඩු ටික ලියාගෙන ගිහින් දුන්නම වැඩේ ලේසි චෙක් කරන්නනම් දෙයක් නෑ බඩු කොලිටිඅව්ලක් නෑ දැනට මම අරන් තියෙන ඒව එකක්වත් වොරන්ටි ගන්න වෙලා නෑ ..price උන්ගෙ site එකේ දාල තියෙනව.
    ------ Post added on Jul 16, 2021 at 12:46 AM
    un ona eka kiwwama delivery karanawa neda? mama battery ekak gatta danata awurudhu 3 wage kalin un post kala.