උබලත් මේකේ උන් කියන ටොම් පච වලට අහුවෙනවනේAthal denna epa pons.uba ahalawath nadda wso2,sysco gana? ගන්නේ හොදම මොල ටික uom cse,it/ucsc cs/iit cs හොද class ගත්ත උන්ව හයර් කරන්නේ.නිකන් නෙමේ ලංකාවේ හොදම it company වෙලා තියෙන්නේ.se කෙනෙක්ට 5 පන්නලා හම්බවෙනවා.මේකේත් ඉදියා වැඩ කරන එකෙක් siri ayya කියලා.උගේ සැලරි එක 5.60 ක් se wso2.
