SSL Free දීලා Blogger එකෙන්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔන්න Blogger එකෙන් Free SSL දීලා

    Blogger Seetings ගිහිල්ලා HTTPS availability Yes දීලා Save කරගන්න.

    FUH6M5
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය කියලා තියෙන්නෙ Custom Domain තියන අයට SSL ගන්න බෑ කියලා බං.
    ඔය කොම්පියුටරේ ළමයෙකුට දීලා ඉංග්‍රීසි පංතියකට පලයං :(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැටියා;19046172 said:
    ඔය කියලා තියෙන්නෙ Custom Domain තියන අයට SSL ගන්න බෑ කියලා බං.
    ඔය කොම්පියුටරේ ළමයෙකුට දීලා ඉංග්‍රීසි පංතියකට පලයං :(

    :D :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    පැටියා;19046172 said:
    ඔය කියලා තියෙන්නෙ Custom Domain තියන අයට SSL ගන්න බෑ කියලා බං.
    ඔය කොම්පියුටරේ ළමයෙකුට දීලා ඉංග්‍රීසි පංතියකට පලයං :(

    මම උඩින් පල්ලෙන් බන් බැලුවේ. මම දැක්ක ගමන් හිතුවේ Custom Domain දාන උන්ට කියලා එකයි Custom Domain කියලා දැම්මේ
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ssl free oni nam cloudflare use karanna, blogger blog walatanam ba habai

    Blogger walata wada man dala baluwa dawasak , habai Link ebuwama http:// ewata yanawa. Wordpress walanm eka hadaganna Puluvn athulen