අපි කලින් කතා කරානෙ HTTP & HTTPS ගැන. එතනින් HTTPS, ගොඩක් safe කියලා ඔයාලා දැන් දන්නවා. SSL (Secure Sockets Layer) කියන්නෙ HTTPS වලදි , Data secure කරන්න use කරන protocol එකක්. අපි බලමු ඒක වැඩකරන්නෙ කොහොමද කියලා.
SSL තියන Site එකකට යනවනම්...මුලින්ම වෙන්නෙ අපි use කරන්න web browser එක, site එකේ server එකට කියනවා.."මට උඔගෙ අනන්‍යතාවය පෙන්නපන්
ඔන්න ඕකයි SSL වලදි වෙන්නෙ. සරලවම කිව්වොත් SSL කියන්නෙ සහතිකයක්..ඒකෙ අදාළ සයිට් එක ගැන Details තියනවා..ඒවා browser එකෙන් check කරාට පස්සෙ දෙන්නා අතර Encrypted data exchange වෙන්න පටන් ගන්නවා.
TLS (Transport Layer Security) කියන protocol එකෙන් කරන්නෙත් SSL එකෙන් කරන දේමයි. ලොකු වෙනසක් නෑ.
1.The 'client hello' message
2.The 'server hello' message
3.Authentication
4.The premaster secret
5.Private key used
6.Session keys created
7.Client is ready
8.Server is ready
9.Secure symmetric encryption achieved
මේ කාලෙ වෙනකොට ගොඩක්ම සුදුසු වෙන්නෙ TLS... මොකද ඒක Modern protocol එකක් හින්දා..
SSL 1.0 – never publicly released due to security issues
SSL 2.0 – released in 1995
SSL 3.0 – released in 1996
TLS 1.0 – released in 1999
TLS 1.1 – released in 2006
TLS 1.2 – released in 2008
TLS 1.3 – released in 2018
හිතනවා මොකක් හරි දෙයක් දැනගන්න ඇති කියලා..හැමෝටම සුභ දවසක්...
Credit : S.T.U.F.F.
https://t.me/STUFFuckthesystem
Last edited: