Smartm

Well-known member
  • Jul 19, 2008
    19,693
    20,206
    113
    හස්තිශෛලපුර
    images

    okawa dakkama mata matak wenne muwa..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    ශානි කියන්නේ කවදාවත් ජරාව කාපු පොලිස් කාරයෙක් නෙමේ. රස්සාව හරියටම කරපු මිනිහෙක්. ලන්කාව වගේ රටක් ඒ වගේ මිනිස්සුන්ට ගෑලපෙන්නේ නෑ. මිනිහා එක සතපහක් පගාවක් අරන් තිබ්බා නම් රාජපක්ශලා මිනිහාව එල්ලනවා

    :ROFLMAO: :ROFLMAO:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    ශානි කියන්නේ කවදාවත් ජරාව කාපු පොලිස් කාරයෙක් නෙමේ. රස්සාව හරියටම කරපු මිනිහෙක්. ලන්කාව වගේ රටක් ඒ වගේ මිනිස්සුන්ට ගෑලපෙන්නේ නෑ. මිනිහා එක සතපහක් පගාවක් අරන් තිබ්බා නම් රාජපක්ශලා මිනිහාව එල්ලනවා

    :ROFLMAO: :ROFLMAO:
    Being sarcastic or 🤔👀
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,926
    71,152
    113
    ශානි කියන්නේ කවදාවත් ජරාව කාපු පොලිස් කාරයෙක් නෙමේ. රස්සාව හරියටම කරපු මිනිහෙක්. ලන්කාව වගේ රටක් ඒ වගේ මිනිස්සුන්ට ගෑලපෙන්නේ නෑ. මිනිහා එක සතපහක් පගාවක් අරන් තිබ්බා නම් රාජපක්ශලා මිනිහාව එල්ලනවා

    :ROFLMAO: :ROFLMAO:

    Ranjage tape wala walan mutti hari hadodannam kiiwe lapayage taththada etakota?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    Being sarcastic or 🤔👀

    Ranjage tape wala walan mutti hari hadodannam kiiwe lapayage taththada etakota?
    රන්ජාගේ ගෙදර වලන් හෝදන්නම් කිව්වේ ඌට ඈති වාසියකට නෙමේ නේ. ඌගේ ඔය කතාව අල්ලන් තමා බයියෝ මඩ ගහන්නේ. ඒ ඈරෙන්න ඌට තියෙන චෝදනා මොනවා ද? නිකන් දාපු නඩු එකකින්වත් මිනිහා වරද කාරයා වුනාද? ඌත් එක්ක වෑඩ කරපු එවුන් දන්නවා ඌ ගෑන. මිනිහාට රෝයල් පාක් නඩුවේ සාක්කි අයින් කරන්න කියලා කොච්චර සල්ලියක් දෙන්න හෑදුවාද කියලා දන්නවා ද? මිනිහා ඒකත් උසාවියට රිපෝට් කලා මිසක් ජරාව ගත්තේ නෑ. අන්තිමට සිරා සල්ලි අරන් ඌව නිදහස් කලා.. මිනිහා කරපු අනිත් හෑම නඩුවෙම හරි දේ කරලා ඈති. දෑන් පේනවා නේ ශාෆි කේස් එක වුනත්. අන්තිමට සාෆි නිර්දෝශියි , ඒ පරීක්ෂණ ශානි කරපු විදිහත් හරි.. මිනිහාට තීයෙන අනිත් චෝදනා මොනවා ද? ඒ කාලේ කිව්වේ මිනිහා රනිල්ගේ එකෙක් කියලා බයියෝ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Ranjage tape wala walan mutti hari hadodannam kiiwe lapayage taththada etakota?
    රංජාගේ ටේප් බොහොමයක් එඩිට් කරපුවා. කෝල් රෙකෝඩ් තිබ්බට, ඒවා තැනින් තැන කපලා මුට්ටු කරලා එලියට දාපුවා.
    ඕවා සාදාරණ සැකයෙන් තොරව ඇත්තයි කියලා ඔප්පුකරවාගන්න පුලුවන් උනානම් අද දුමින්ද එලියේ.

    රංජා හිරේ යන්න ඕනාම නැ, මොකද උසාවියේ කේස් ටික ඔය හඩ පට වලින්ම ඔප්පු කරන්න තිබ්බා.

    දුමියාගේ නඩුවට කිසිම ගේමක් නැතුව පාවිච්චි කරන්න තිබ්බා, විභාගේ හරියට උනේ නැ කියලා.නමුත් එහෙම උනේ නැ.
    ඒ ඕවා පර්පස්ෆුලි කපලා කොටලා එලියට දාපු නිසා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    රංජාගේ ටේප් බොහොමයක් එඩිට් කරපුවා. කෝල් රෙකෝඩ් තිබ්බට, ඒවා තැනින් තැන කපලා මුට්ටු කරලා එලියට දාපුවා.
    ඕවා සාදාරණ සැකයෙන් තොරව ඇත්තයි කියලා ඔප්පුකරවාගන්න පුලුවන් උනානම් අද දුමින්ද එලියේ.

    රංජා හිරේ යන්න ඕනාම නැ, මොකද උසාවියේ කේස් ටික ඔය හඩ පට වලින්ම ඔප්පු කරන්න තිබ්බා.

    දුමියාගේ නඩුවට කිසිම ගේමක් නැතුව පාවිච්චි කරන්න තිබ්බා, විභාගේ හරියට උනේ නැ කියලා.නමුත් එහෙම උනේ නැ.
    ඒ ඕවා පර්පස්ෆුලි කපලා කොටලා එලියට දාපු නිසා.
    ඔවු. බයියන්ට ඕන කෑලි ටික තමා එලියට ආවේ.. ශානිලා වගේ රස්සාව තිතට කරපු එවුන්ට අරින්න ක්‍රමයක් නෑති හින්දා තමා ඕවා පාවිච්චි කලේ.. ලන්කාවේ මිනිස්සුන්ගේ අවුල කියන්නේ වෑරදි කාරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරපු මිනිස්සුන්ටත් දේශපාලන මතවාද උඩ ඉදන් අරින්න හදන එක. යාපනේ විද්‍යා වගේ අසරණ පවුල් වල මිනිස්සුන්ට නීතිය පෑත්තෙන් සහනයක් අරන් දෙන්න වෑඩ කරපු මිනිහෙක් තමා ශානී
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඕකා දැන් JVP එකේ වලන් මුට්ටි හෝදනවා

    pohottu stage ekata nagala thibanam balanna thibba thoge kathawa,
    mathakai neda tho SF ta kiyapu katha tika

    ubala wage awajathakawo sarame pihadapu nethi eka thamai awula