tharindu la dennek innawa.. uduwa & jayawardana.. un denna thama godak me case eka gana passe hoyala thiyenneඌ කොහොමද මේකට සෙට් වෙලා තියෙන්නේ බන් ?
tharindu la dennek innawa.. uduwa & jayawardana.. un denna thama godak me case eka gana passe hoyala thiyenneඌ කොහොමද මේකට සෙට් වෙලා තියෙන්නේ බන් ?
ඔව් මචන් , උඩුවට වැඩිය ජයවර්ධන තමයි ගවේෂණාත්මක සීන් එකේ ඉන්නේ , මම බැලුවේ SLvlog ලට සෙට් උනේ මොකද කියලාtharindu la dennek innawa.. uduwa & jayawardana.. un denna thama godak me case eka gana passe hoyala thiyenne
Un through media coverage eka yanawa wage..ඔව් මචන් , උඩුවට වැඩිය ජයවර්ධන තමයි ගවේෂණාත්මක සීන් එකේ ඉන්නේ , මම බැලුවේ SLvlog ලට සෙට් උනේ මොකද කියලා
Might not be a problem for an EK millionaire like yourupial 2000k gewanda one balanna![]()
oya wage dekata salli ganna eka awl neRandy lath set wela inne
Might not be a problem for an EK millionaire like you
------ Post added on Jul 2, 2024 at 9:16 PM
Wadi portion ekak yanne tharindu la dennata luoya wage dekata salli ganna eka awl ne![]()
Ranjage tape wala walan mutti hari hadodannam kiiwe lapayage taththada etakota?

හිතුවට වඩා හොඳයි documentary එක! බැලුවට පාඩු නෑ වගේ.
කිරියෙ උන්ට නම් අවුලක් නෑ. මාසෙට ලක්ශ ගනන් හොයන උන් ඉන්නෙ 90%oka balanna 2000+500+500k yanawa
කුඩු කාරයොත් එහන්ම් කියයිනෙ බම් ඔහොම. උන්ගෙත් වරද ඔප්පු කරගන්න බෑ... ඒ උනාට රටම ලෝකෙම දන්නවා මූ කුඩු ගේන එකා කියලා.. ඇප අරන් එලියට එනව කියන්න යන්නෙත් නිවැර්දි කරු නෙමෙයි නෙ.රන්ජාගේ ගෙදර වලන් හෝදන්නම් කිව්වේ ඌට ඈති වාසියකට නෙමේ නේ. ඌගේ ඔය කතාව අල්ලන් තමා බයියෝ මඩ ගහන්නේ. ඒ ඈරෙන්න ඌට තියෙන චෝදනා මොනවා ද? නිකන් දාපු නඩු එකකින්වත් මිනිහා වරද කාරයා වුනාද? ඌත් එක්ක වෑඩ කරපු එවුන් දන්නවා ඌ ගෑන. මිනිහාට රෝයල් පාක් නඩුවේ සාක්කි අයින් කරන්න කියලා කොච්චර සල්ලියක් දෙන්න හෑදුවාද කියලා දන්නවා ද? මිනිහා ඒකත් උසාවියට රිපෝට් කලා මිසක් ජරාව ගත්තේ නෑ. අන්තිමට සිරා සල්ලි අරන් ඌව නිදහස් කලා.. මිනිහා කරපු අනිත් හෑම නඩුවෙම හරි දේ කරලා ඈති. දෑන් පේනවා නේ ශාෆි කේස් එක වුනත්. අන්තිමට සාෆි නිර්දෝශියි , ඒ පරීක්ෂණ ශානි කරපු විදිහත් හරි.. මිනිහාට තීයෙන අනිත් චෝදනා මොනවා ද? ඒ කාලේ කිව්වේ මිනිහා රනිල්ගේ එකෙක් කියලා බයියෝ
මූට දාපු චෝදනා මොනවාද කියලා උඹ දන්නවා ඈතිනේ.. ඒවා දෑක්කාම හිතා ගන්න පුලුවන් රාජපක්ශලාට මුත් එක්ක තියෙන අවුල මිසක් වෙන දෙයක් නෑ කියන එක. මූත් එක්ක මම දන්න පොලිසියේ එවුන් වෑඩ කරලා තියෙනවා. මූ කවදාවත් ජරාවක් පගාවක් ගත්ත ඩයල් එකක් නෙමේ. ඒකම තමා රාජ්පක්ශලාට මූට කෙලවන්න බෑරි වෙන්නත් හේතුවකුඩු කාරයොත් එහන්ම් කියයිනෙ බම් ඔහොම. උන්ගෙත් වරද ඔප්පු කරගන්න බෑ... ඒ උනාට රටම ලෝකෙම දන්නවා මූ කුඩු ගේන එකා කියලා.. ඇප අරන් එලියට එනව කියන්න යන්නෙත් නිවැර්දි කරු නෙමෙයි නෙ.
ශානි ගැන දන්නවනම් තෝ ඔහොම කියන්නෑ.ඕකා දැන් JVP එකේ වලන් මුට්ටි හෝදනවා