අපි සති දෙකකට ගෙදරින් එලියට යනවා. ගෙදර ෆ්‍රිජ් එක ඔෆ් කරලය යන්න බැහැ . එත් අකුණු ගහයි කියල බයයි. මේකට ස්ටැබිලයිසර් එකක් හයි කලොත් අකුණුවලින් ආරක්ෂා වෙයි ද ?