Stable Diffusion AI Images

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,039
    22,448
    113
    Stable Diffusion හොදටම use කරන්න පුලුවන් ක්‍රමේ මොකක්ද?
    Advanced technical knowledge එකක් නෑ මට. මේකෙ code එක publicly release කරපු හින්ද ගොඩක් තැන්වල මේක තිබ්බට හැම එකම original එක වගේ train කරවල නෑ නේද?
    නොමිලේ යූස් කරන්නත් පුලුවන් තැනක් තියෙනවනන් සුපිරි.
     
    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,039
    22,448
    113