ඔය රෙද්ද down වෙලාම තියෙන එකයි හොද. මහා ඔළුවේ තියෙන සෙට් එකක් ඉන්නේ. අනුන්ගේ post edit කරනවා, questions මකනවා, hold කරනවා ,ඒවාට down vote දෙනවා හරියට.

ඔය රෙද්ද down වෙලාම තියෙන එකයි හොද. මහා ඔළුවේ තියෙන සෙට් එකක් ඉන්නේ. අනුන්ගේ post edit කරනවා, questions මකනවා, hold කරනවා ,ඒවාට down vote දෙනවා හරියට.
1 + 1 keeyada wage prashna ethana gihilla ahanna epa, eeke answer karana ewun godak well qualified, godak experience thiyana ewun, language ekak aluthen learn karanna eeka use karanna epa.
උබ හිතනවද මම එහෙම අහපු නිසා ප්රශ්න මැකුවා කියලා?![]()
අනේ උකේ 1+1 විසදුවේ Programming වලදි අපි 10 වසරේ ඉන්න කොට ඔය රෙද්දට යන්න ඕනේ නෑ ඒවා අහන්න අනික Documentation එකක් බැලුවම ගොඩක් ප්රශ්ණ වලට උත්තර තියෙනවා. ඕකට මම ඉස්සර ගියේ අමාරුම දෙයක් තිබ්බොත් විතරයි. ඔතන එවුන් qualified බව ඇත්ත නමුත් උන් හෙන පණ්ඩිතයි.

matath ehema mukuth nan wela naha machan...mata set una un nan harima hondai....uba prashna ahapu widiye awulak da danne naha![]()
උබ හිතනවද මම එහෙම අහපු නිසා ප්රශ්න මැකුවා කියලා?![]()
අනේ උකේ 1+1 විසදුවේ Programming වලදි අපි 10 වසරේ ඉන්න කොට ඔය රෙද්දට යන්න ඕනේ නෑ ඒවා අහන්න අනික Documentation එකක් බැලුවම ගොඩක් ප්රශ්ණ වලට උත්තර තියෙනවා. ඕකට මම ඉස්සර ගියේ අමාරුම දෙයක් තිබ්බොත් විතරයි. ඔතන එවුන් qualified බව ඇත්ත නමුත් උන් හෙන පණ්ඩිතයි.

හෙන ඔලුවෙන් ඉන්නේ. ඕකුන් ගැන සෑහෙන්න බ්ලොග් පෝස්ට් බ්ලොග්වල බැනල ලියවෙලා තියෙනව. තව ෆෝරුම්ස් වල හිටන්. stackoverflow sucks කියල ගහල බලපන් 

උන් කමෙන්ට් එකක් දාල අපි තෑන්ක්ස් කිව්වොත් කෙලින්ම කියනව ආන්ස්වර් එක මාර්ක් කරන්න කියල. එළකිරි එකේ වගේ ඒකෙත් තියෙන්නේ රෙපුටේෂන් පොන්ට්ස් ගන්න තරඟයක්. ගොඩක් උන් ෆ්රෙන්ඩ්ලි නෑ, හොඳ උනුත් ඉන්නව. මගේ ගිණුමකටත් මුන් කෙලිය 2009දී ඊට පස්සේ හදපු එක තමයි තාම තියෙන්නේ පොන්ට්ස් තුන්දාස් හාරසිය ගානක් තියෙනව. අපේ එකෙක් මේ ලඟදි රෙප් 10000 ගහල ඒක සෙලිබ්රේට් කරා. ඌට නම් වැඩ එනව ඒකෙන් එන කන්ටැක්ස්ට් වලින් පට්ට. සහතික ඇත්ත බන්. ඕකේ ඉන්නේ ඔලුව ඉදිමිච්ච එපා කරුපු ජර්මන් නාසි බල්ලො ටිකක්හෙන ඔලුවෙන් ඉන්නේ. ඕකුන් ගැන සෑහෙන්න බ්ලොග් පෝස්ට් බ්ලොග්වල බැනල ලියවෙලා තියෙනව. තව ෆෝරුම්ස් වල හිටන්. stackoverflow sucks කියල ගහල බලපන්
උන් කමෙන්ට් එකක් දාල අපි තෑන්ක්ස් කිව්වොත් කෙලින්ම කියනව ආන්ස්වර් එක මාර්ක් කරන්න කියල. එළකිරි එකේ වගේ ඒකෙත් තියෙන්නේ රෙපුටේෂන් පොන්ට්ස් ගන්න තරඟයක්. ගොඩක් උන් ෆ්රෙන්ඩ්ලි නෑ, හොඳ උනුත් ඉන්නව. මගේ ගිණුමකටත් මුන් කෙලිය 2009දී ඊට පස්සේ හදපු එක තමයි තාම තියෙන්නේ පොන්ට්ස් තුන්දාස් හාරසිය ගානක් තියෙනව. අපේ එකෙක් මේ ලඟදි රෙප් 10000 ගහල ඒක සෙලිබ්රේට් කරා. ඌට නම් වැඩ එනව ඒකෙන් එන කන්ටැක්ස්ට් වලින් පට්ට.
ඔව් මම කියෙව්වා දාලා තිබුනු blog ටිකක් ඕක ගැන. 

ඔව් මම කියෙව්වා දාලා තිබුනු blog ටිකක් ඕක ගැන.
yahoo answers එක හොදයි එක අතකින් නමුත් ඒකේ වැඩියේ programmers ලා නෑ මේකේ වගේ එකනේ වැඩේ කියන්නේ.

අපේ එකෙක් මේ ලඟදි රෙප් 10000 ගහල ඒක සෙලිබ්රේට් කරා. ඌට නම් වැඩ එනව ඒකෙන් එන කන්ටැක්ස්ට් වලින් පට්ට.