මෙන්න මේ වගේ ගස් වල කදට කොල කීපයක් ඇටෑච් වෙලා ඒව දුඹුරු පාට වෙච්ච බුශ් එකක් වගේ එකක් මම දිය සීරාව තියෙන තැන් වල හැදෙන ගස් වල දැකලා තියෙනවා.ඒකත් staghorn වර්ගයක් ම ද?