Stainless steel වැඩ කරන කවුරු හරි ඉන්නවද...?
මට පොඩි වැඩක් කරගන්න තියෙනවා.
අගල් 1"X1" හරි හතරැස් 1mm ඝනකම තියෙන තහඩු කෑලි කපාගන්න තියෙනවා.
මෙන්න මේ වගේ brushed texture එකක් තියෙන්නත් ඕනෙ මතුපිට පෙනුම.
කවුරු හරි ඉන්නවනම් කියන්ඩෝ.... :

මට පොඩි වැඩක් කරගන්න තියෙනවා.
අගල් 1"X1" හරි හතරැස් 1mm ඝනකම තියෙන තහඩු කෑලි කපාගන්න තියෙනවා.
මෙන්න මේ වගේ brushed texture එකක් තියෙන්නත් ඕනෙ මතුපිට පෙනුම.
කවුරු හරි ඉන්නවනම් කියන්ඩෝ.... :

Last edited: