Stainless steel වැඩ කරන කවුරු හරි ඉන්නවද...?

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Stainless steel වැඩ කරන කවුරු හරි ඉන්නවද...?

    මට පොඩි වැඩක් කරගන්න තියෙනවා.
    අගල් 1‍"X1" හරි හතරැස් 1mm ඝනකම තියෙන තහඩු කෑලි කපාගන්න තියෙනවා.



    coasters.jpg


    මෙන්න මේ වගේ brushed texture එකක් තියෙන්නත් ඕනෙ මතුපිට පෙනුම.
    කවුරු හරි ඉන්නවනම් කියන්ඩෝ.... :
    :cool::cool:
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    umba langa thahaduwak thiyenawda. kapaganna witharada one. natham thahaduwak aragena kapagannada one

    sheet එකක් නැ බන් මන් ලග... Normal stainless steel තහඩුවම තමා මචන් දිලිසෙන එක වෙනුවට උඩ brush matt සීන් එකක් දාල තියෙන්න ඕනෙ. තහඩුවෙ ඝනකම 1mm වෙන්න ඕනෙ.

    හරියටම මෙන්න මේවගෙ වැඩකට


    coasters.jpg
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මුකෙක්වත් සුදුයකඩින් වැඩ කරන්නෙම නැද්ද ...! :oo::oo::oo: