stainless steel kerosene stove

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    stainless steel kerosene stove එකක් කොහේද ගන්න තියෙන්නේ හොඳ brand එහෙම තියෙනවද
     
    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    01-500x500.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මෙව්වා වලින් හදන කෑම වලින් භූමිතෙල් රසක් එන්නේ නැද්ද මචන්
    භූමිතෙල් දාන්නෙ ලිප පත්තු කරන්න විතරයි මචං...
    කෑමට දාන්නෙ පොල් කිරි,
    තෙල් දාන දේවල් වලට පොල් තෙල්, ඔලිවු තෙල් වගේ දේවල්...

    අම්මගෙන් ටිකක් අහල බලපන්කෝ හොද්දට භූමිතෙල් දාන්නෙ නෑ...
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    භූමිතෙල් දාන්නෙ ලිප පත්තු කරන්න විතරයි මචං...
    කෑමට දාන්නෙ පොල් කිරි,
    තෙල් දාන දේවල් වලට පොල් තෙල්, ඔලිවු තෙල් වගේ දේවල්...

    අම්මගෙන් ටිකක් අහල බලපන්කෝ හොද්දට භූමිතෙල් දාන්නෙ නෑ...
    DEAD :lol: :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,860
    198,089
    113
    Colombo, Sri Lanka
    භූමිතෙල් දාන්නෙ ලිප පත්තු කරන්න විතරයි මචං...
    කෑමට දාන්නෙ පොල් කිරි,
    තෙල් දාන දේවල් වලට පොල් තෙල්, ඔලිවු තෙල් වගේ දේවල්...

    අම්මගෙන් ටිකක් අහල බලපන්කෝ හොද්දට භූමිතෙල් දාන්නෙ නෑ...
    Kid Fail GIF by MOODMAN

    :baffled: :baffled: :baffled:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මෙව්වා වලින් හදන කෑම වලින් භූමිතෙල් රසක් එන්නේ නැද්ද මචන්
    ඉස්සර බෝඩිමෙ ඉන්නකොට භූමි තෙල් ලිපකින් උයලා කෑවෙ.
    ලාවට තෙල් ගඳ කෑම වලින් එනව.
    ඔයිල් ප්‍රෙශර් කරන්න පුලුවන් ලිප් වල නම් ලොකු අව්ලක් නැතුව ඇති.
    ඒත් සුවර් කරන්න බෑ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,860
    198,089
    113
    Colombo, Sri Lanka
    ඉස්සර බෝඩිමෙ ඉන්නකොට භූමි තෙල් ලිපකින් උයලා කෑවෙ.
    ලාවට තෙල් ගඳ කෑම වලින් එනව.
    ඔයිල් ප්‍රෙශර් කරන්න පුලුවන් ලිප් වල නම් ලොකු අව්ලක් නැතුව ඇති.
    ඒත් සුවර් කරන්න බෑ.
    එක තමයි මචන්. ඉඩකඩ අඩු ගෙදරක ගෑස් වෙනුවට මේක හොද ආදේශකයක් වෙන්නේ නැහැ ... (y)