භූමිතෙල් දාන්නෙ ලිප පත්තු කරන්න විතරයි මචං...මෙව්වා වලින් හදන කෑම වලින් භූමිතෙල් රසක් එන්නේ නැද්ද මචන්
DEADභූමිතෙල් දාන්නෙ ලිප පත්තු කරන්න විතරයි මචං...
කෑමට දාන්නෙ පොල් කිරි,
තෙල් දාන දේවල් වලට පොල් තෙල්, ඔලිවු තෙල් වගේ දේවල්...
අම්මගෙන් ටිකක් අහල බලපන්කෝ හොද්දට භූමිතෙල් දාන්නෙ නෑ...

භූමිතෙල් දාන්නෙ ලිප පත්තු කරන්න විතරයි මචං...
කෑමට දාන්නෙ පොල් කිරි,
තෙල් දාන දේවල් වලට පොල් තෙල්, ඔලිවු තෙල් වගේ දේවල්...
අම්මගෙන් ටිකක් අහල බලපන්කෝ හොද්දට භූමිතෙල් දාන්නෙ නෑ...

ඉස්සර බෝඩිමෙ ඉන්නකොට භූමි තෙල් ලිපකින් උයලා කෑවෙ.මෙව්වා වලින් හදන කෑම වලින් භූමිතෙල් රසක් එන්නේ නැද්ද මචන්
එක තමයි මචන්. ඉඩකඩ අඩු ගෙදරක ගෑස් වෙනුවට මේක හොද ආදේශකයක් වෙන්නේ නැහැ ...ඉස්සර බෝඩිමෙ ඉන්නකොට භූමි තෙල් ලිපකින් උයලා කෑවෙ.
ලාවට තෙල් ගඳ කෑම වලින් එනව.
ඔයිල් ප්‍රෙශර් කරන්න පුලුවන් ලිප් වල නම් ලොකු අව්ලක් නැතුව ඇති.
ඒත් සුවර් කරන්න බෑ.