star hotel offer Unlimited foreign liquor

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අව්ලක් නෑ මචන්....:D ඉස්සරල තමන්ගෙ දේ මහන්සි වෙලා දියුනු කරගනින්. එතකොට හැමදාම උනත් ඉන්න මේ වගෙ තැනක් හදා ගන්න බැරියෑ....:yes:

    :love::love::yes::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    b90417b783.png
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කව්ද එහෙම බොන්නෙ බන්. pool එකට බැහැල bench එකේ වාඩිවෙලා හෙමින් හෙමින් long drink එකක් ගන්නව. ආයෙ ටිකකින් අයෙ. හදිස්සියක් නෑ. bar එක පාන්දර වෙනකම් තියනවා.
    මම නෑම කියන්නෙ නෑ.
    හැබැයි උබ ඔය කියන විදිහෙ එවුන් එතන 1ක් 2ක් වගේ තමයි හිටියේ.
    හැබැයි වැඩි දෙනෙක් balance එකේ හැම දෙයක්ම කරගත්තා......:yes:

    mama qwe oya unlimited package bun hotel ekata kohomath wasi.. kisima paduwak na. eka ubalata paduwak nokaragena hodatama use karaganna puluwannam kaatawath paadu na :cool:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    mama qwe oya unlimited package bun hotel ekata kohomath wasi.. kisima paduwak na. eka ubalata paduwak nokaragena hodatama use karaganna puluwannam kaatawath paadu na :cool:


    :yes::yes:........:)

    කොහොමත් උන්ට අවාසිනම් ඔහොම දෙයක් කරන්නෙ නෑනෙ බන්.

    අඩුම ගානෙ publicity එකෙන් හරි උන්ට වාසියක් නැත්නම් ඔහොම දෙයක් උන් කරන්නෙ නෑ.
    අපිට chance එක තියෙන්නෙ වෙන දවසක යනවට වඩා වැඩි වාසියක් මේ වගේ offer එකකදි ගන්න පුලුවන්...;);)
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    :yes:...ඔව් මචන්. මමත් ඇහුවා කොහොමද පාර හරහා construction කලේ කියලා.
    ඌ කියනව සල්ලි තියනවනම් ඔව්ව මොනවද කියල. :baffled:
    පාරෙ එක side එකක් වහල පස්සෙ ඒ පැත්ත open කරල අනිත් පැත්ත වැඩ කරල.
    60 million ගෙවල තියනව RDA එකට.:shocked:

    ඒකේ පොටෝ එකක් නැද්ද බන්
    කොච්චර විතර ලොකු ද

    ඔව් සල්ලි තමයි ඉතින්
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඒකේ පොටෝ එකක් නැද්ද බන්
    කොච්චර විතර ලොකු ද

    ඔව් සල්ලි තමයි ඉතින්


    ඇයි බන් දැක්කෙ නැත්ද......?

    33u4iys.jpg



    ඔන්න ලොකු කරලත් දැම්මා......

    2e5nq6p.jpg

     
    Last edited: