ඔන්න මම අද ස්ටාර් ලින්ක් ඩිෂ් එකට ඩොලර් 99 ගෙවුවා. මොකද ස්ටර්ලින්ක් එක ආවම ආණ්ඩුවෙන් මේකට බාල්දි පෙරළන්න ඉඩ තියනවා. මොකද සැටර්ලයිට් ඉන්ටර්නෙට් එක ආණ්ඩුවට ඕනේ විදිහට රේගියුලේට් කරගන්න බැරි නිසා. එහෙම උනොත් කස්ටම් එකෙන් ස්ටාර් ලින්ක් සැටර්ලයිට් ඩිෂ් එකයි රිසීවර් එකයි clear කරගන්න ඉඩ දෙන එකක් නැහැ.එක නිසා නුවනටම හුරු වැඩේ දැන්ම තියා බඩු ගෙනත් තියාගන්න එක.
ඔන්න ඊයේ පෙරේදා තවත් චන්ද්රිකා 60 කක්ෂගත කරලා. Falcon රොකට් එකෙන්.
"Starlink-27 : තවත් Starlink චන්ද්රිකා 60 ක් පෘථිවි කක්ෂයට"
🛰 Crew Dragon Demo-1
🛰 RADARSAT
🛰 Starlink-3
🛰 Starlink-6
🛰 Starlink-9
🛰 Starlink-13
🛰 SXM-7
🛰 Starlink-16
🛰 Starlink-21
කියන මිෂන් 9 ට යොදාගත්තා.
🛰 මෙම චන්ද්රිකා 60 අවසාන කක්ෂය වෙන්නේ අංශක 53.06 ක ඉන්ක්ලිනේෂන් එකක් සහිත කිලෝමීටර 500 x 500 ක වෘත්තාකාර කක්ෂයක්.
