Star Wars ෆිල්ම් එක බලමුද ( Text Version )

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Star Wars ෆිල්ම් එක බලමුද ( Text Version )

    මම කළින් ත්‍රේඩ් එකකින් කිව්වානේ Delete කරන්න බැරි Folder එකක් හදන හැටි. ඒක බැලුවේ නැත්තම් මෙතනින් යන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1144596

    ඉතිං අද කියන්න යන්නෙත් CMD හරහා කරන පොඩි වැඩක් ගැනයි...

    කට්ටිය Star Wars Film එක බලලා ඇතිනේ. කාටුන් එක හරි.. අන්න ඒ ෆිල්ම් එක අපිට අපේ කම්පියුටර් එකෙන්ම බලන්න පුලුවන් ( කට්ටිය හිතනවා ඇති යකෝ ෆිල්ම් එක ගත්තාම කොහොමත් පුලුවන්නේ කියලා ) නැනැ.. එහෙම එකක් නෙමේ මේක..

    මේ Windows XP වලට කරන හැටි....

    පහල තියෙන විදිහට කරලාම බලන්නකෝ...

    iB3sa.jpg


    මුලින්ම RUN එක ඕපන් කරගන්න
    දැන් පහල විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න

    telnet towel.blinkenlights.nl

    දැන් පොඩ්ඩක් වෙලා ඉන්න ඕනේ එයාලගේ server එකට ජොයින් වෙනකම්.. ඊට පස්සේ Star Wars Text Version එක ඔයාලගේ පරිගණකයේ ඉඳන්ම බලන්න පුලුවන්..

    icXxRO.jpg


    icSuAS.jpg


    icSKk0.jpg


    Windows 7 කරන හැටි

    මේක වින්ඩොස් 7 වල කරන්න නම් මුලින්ම Settings හදාගන්න ඕන.

    1. Start
    2. Control Panel
    3. Programs And Features
    4. Turn Windows features on or off
    5. Check Telnet Client
    6. Hit OK

    After that you can start Telnet via Command Prompt.

    දැන් CMD ඕපන් කරලා, පහත තියෙන එක ටයිප් කරලා එන්ටර් කරන්න..

    telnet

    දැන් මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න..

    o

    දැන් ආයිත් පහල තියෙන එක ටයිප් කරලා එන්ටර් කරන්න

    towel.blinkenlights.nl

    කැමතිනම් ඒ ගැන කියලාම යන්න... රෙප් දෙන්න කැමතිනම්
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ක්‍රියා වලිය මම කාලයට කලින් කරලා බැලුවා.. ඇත්තටම වෙනසක් තියෙනවා..
    මේ දේ බොහෝ දෙනෙකුට වැදගත් වෙයි..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Oho Maxza Maxza DOS Kotapu Kale Mathak Wenawa

    hehe... yep!! :) :)

    මේ ක්‍රියා වලිය මම කාලයට කලින් කරලා බැලුවා.. ඇත්තටම වෙනසක් තියෙනවා..
    මේ දේ බොහෝ දෙනෙකුට වැදගත් වෙයි..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~

    :yes::yes::yes::yes::yes:

    මැක්සා මචං එල

    tnx machoo :)
     
    • Like
    Reactions: Hayao