Star Wars ෆිල්ම් එක බලමුද ( Text Version )
මම කළින් ත්රේඩ් එකකින් කිව්වානේ Delete කරන්න බැරි Folder එකක් හදන හැටි. ඒක බැලුවේ නැත්තම් මෙතනින් යන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1144596
ඉතිං අද කියන්න යන්නෙත් CMD හරහා කරන පොඩි වැඩක් ගැනයි...
කට්ටිය Star Wars Film එක බලලා ඇතිනේ. කාටුන් එක හරි.. අන්න ඒ ෆිල්ම් එක අපිට අපේ කම්පියුටර් එකෙන්ම බලන්න පුලුවන් ( කට්ටිය හිතනවා ඇති යකෝ ෆිල්ම් එක ගත්තාම කොහොමත් පුලුවන්නේ කියලා ) නැනැ.. එහෙම එකක් නෙමේ මේක..
මේ Windows XP වලට කරන හැටි....
පහල තියෙන විදිහට කරලාම බලන්නකෝ...
මුලින්ම RUN එක ඕපන් කරගන්න
දැන් පහල විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න
telnet towel.blinkenlights.nl
දැන් පොඩ්ඩක් වෙලා ඉන්න ඕනේ එයාලගේ server එකට ජොයින් වෙනකම්.. ඊට පස්සේ Star Wars Text Version එක ඔයාලගේ පරිගණකයේ ඉඳන්ම බලන්න පුලුවන්..
Windows 7 කරන හැටි
මේක වින්ඩොස් 7 වල කරන්න නම් මුලින්ම Settings හදාගන්න ඕන.
1. Start
2. Control Panel
3. Programs And Features
4. Turn Windows features on or off
5. Check Telnet Client
6. Hit OK
After that you can start Telnet via Command Prompt.
දැන් CMD ඕපන් කරලා, පහත තියෙන එක ටයිප් කරලා එන්ටර් කරන්න..
telnet
දැන් මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න..
o
දැන් ආයිත් පහල තියෙන එක ටයිප් කරලා එන්ටර් කරන්න
towel.blinkenlights.nl
කැමතිනම් ඒ ගැන කියලාම යන්න... රෙප් දෙන්න කැමතිනම්

Last edited: