STARGATE ORIGINS

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සීරිස් එකනම් පටන් ගත්තා.එත් කලින් වගේ කතාව සීරියස් නැහැ වගේ.නිකන් ජෝකර්ලා සෙට් එකකට ස්ටාගේට් එක දීල කියලයි හිතෙන්නෙ.අනික් එපියක් විනඩි 7ක් 8ක් වගේ තියෙන්නෙ.මෙගා නට්‍යයක් කරන්න යනව වගේ.​