STARLET EP 91

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ara server wadeta mokada ban une ?

    110 එකක් අරන් තිබ්බ බං ටියුලිප් ලගෙන් කෝටේශන් අරගෙන... වොරන්ටි දෙන්නේ සැම්සන් අයි.ටී එකෙන්,,, ගිය සතියේ තමයි අරන් තියෙන්නේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    110 එකක් අරන් තිබ්බ බං ටියුලිප් ලගෙන් කෝටේශන් අරගෙන... වොරන්ටි දෙන්නේ සැම්සන් අයි.ටී එකෙන්,,, ගිය සතියේ තමයි අරන් තියෙන්නේ..
    tulip ?? yako un server gana danna labbak thiyanawada ??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    tulip ?? yako un server gana danna labbak thiyanawada ??

    ලොක්ක සැම්සන් එකට කතා කෙරුවහම උන් කියලා ටියුලිප් තමයි අඩුවට දෙන්නේ උන්ගෙන් ගන්න කියලා... සර්විස් ඔක්කොම සැම්සන්ලගෙන් දෙන්නේ... ටියුලිප් උන් දන්න රෙද්දක් නෑ... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    office eke yaluwek Prius Japan Domestic model aluth ekak aragaththa. eke setup eka, display okkoma thiyenne Japan walin. eka English karaganna widiyak thiyanawada ?

    :no: බෑ මාමේ.... ලෙහෙසියෙන් කරන්න බෑ..... ලොකු වියදමක් දරලා නම් පුලුවන්.... :yes: ඊට ලාභයි ඌට ජපන් ඉගෙන ගන්නවා..... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොක්ක සැම්සන් එකට කතා කෙරුවහම උන් කියලා ටියුලිප් තමයි අඩුවට දෙන්නේ උන්ගෙන් ගන්න කියලා... සර්විස් ඔක්කොම සැම්සන්ලගෙන් දෙන්නේ... ටියුලිප් උන් දන්න රෙද්දක් නෑ... ;)
    yako samson eke unta hena gahana epai! me giya sathiyeth oke lokka ape office eketa aawane business katha karanna! :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    yako samson eke unta hena gahana epai! me giya sathiyeth oke lokka ape office eketa aawane business katha karanna! :angry:

    :rofl::rofl:

    අපේ ලොක්කගේ මොකක් හරි කොනෙක්ශන් එකක් තියෙනවා... ඒකයි මම හිතන්නේ... :yes: