Den owaye kale harine ... 2000 n uda wahanayak try karoth mokada : rolleyes:
age hayiyata yanna puluwan ekama bhande machan ehenan ganin mage Ford eka. Yakada kandak!2000n ihala ewata , wada machan meka ela
danata use karapu wahana 20nage hayiyata yanna puluwan ekama bhande machan
sirawatama dananam epa wela wahana maru karana eka , baluwe swift ekak hari chevorlet ekak hari , but ewath ban ladaran

ehema ekakuth thiyanawada dan ?මේක ඔටෝ මොබයිල් සෙක්ෂන් එකේ දාපං

ehenan ganin mage Ford eka. Yakada kandak!![]()

මේක ඔටෝ මොබයිල් සෙක්ෂන් එකේ දාපං
ane umba atei hamai ne ? mas kannema na ne ?හම්බේ එක , එලවන්න උඹ වගේම මස් කෙලින්නම වෙනවා![]()

පෙරේදා දහ අට බහිනකොට මතක් උනා එදා ආපු විදිය ජෙට් එක වගේ

machan, Prius gana dannawada ?
ඔටෝ මොබයිල් ගැන කතා වෙන සමහර වාහන පිස්සෝ දැං ඒ පැත්තෙන්ම යනවා මෙහෙ නෑවිත්. ඒකයි මං කිව්වෙ.වැඩියෙන්ම කස්ටිය ගැවසෙන්නේ මේ සෙක්ෂන් එකේනේ බන්

office eke yaluwek Prius Japan Domestic model aluth ekak aragaththa. eke setup eka, display okkoma thiyenne Japan walin. eka English karaganna widiyak thiyanawada ?etharam natha machan , monawada danaganna onaa
office eke yaluwek Prius Japan Domestic model aluth ekak aragaththa. eke setup eka, display okkoma thiyenne Japan walin. eka English karaganna widiyak thiyanawada ?
Den owaye kale harine ... 2000 n uda wahanayak try karoth mokada : rolleyes: