මට එහෙම ලොකු අවබෝදයක් නෑ මෙ මොඩෙල් එක ගැන මචන්. අර කඩවල් වලින් බොරුවට අහල බලපන්.engine eka ep92 ekak thiyala nm awlak nadda
92 එකට නන් බඩු ඇති ශුවර් එකට.
අයෙ බලන්න, අලුත් එන්ජිම පොතට දාලද කියල, නැත්නන් එතන පොඩී ලෙඩක් තිබෙ. ලොකු එකක් නෙවෙ, පොඩි එකක්.
ela bn ahuwama kiyanne parts thiyenawa kiyala wahane wikunana un
හත්වලාමෙ, විකුනන එකා මොනවා නොකියයිද