මචන්ලා මට ලක්ෂ 5කට විතර ගන්න Starlet එකක් හොයාගන්න උදව් වක් දියල්ල
collhk Well-known member Dec 19, 2011 1,482 98 48 තැනක් ඇත කියන්නේ Dec 7, 2015 #1 මචන්ලා මට ලක්ෂ 5කට විතර ගන්න Starlet එකක් හොයාගන්න උදව් වක් දියල්ල
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,686 2,457 113 Dec 7, 2015 #4 oya gaanata car ganna epa ban
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,602 113 xxx Dec 7, 2015 #5 starlet e gaana ta nahane ban
collhk Well-known member Dec 19, 2011 1,482 98 48 තැනක් ඇත කියන්නේ Dec 7, 2015 #6 hatch back 1987 nedda ban
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,602 113 xxx Dec 7, 2015 #7 ewath laksha 5 ta dannam sure naa ban EP71 eka neda uba kiyanne
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Dec 7, 2015 #10 පරණ මොඩ්ල් එක තමයි මචං ඔය ගානට හොයා ගන්න තියන්නේ. ඒක කිසි ලස්සනක් නෑ. ඊට වඩා ලස්සනයි බී11 එක. හැච් බැක් හොයනව නම් Daihatsu Charade එකක් ගත්තනම් හොදයි. පෙනුමත් හොදයිනේ. http://ikman.lk/en/ad/daihatsu-charade-1990-for-sale-kegalle http://ikman.lk/en/ad/daihatsu-charade-1989-for-sale-galle
පරණ මොඩ්ල් එක තමයි මචං ඔය ගානට හොයා ගන්න තියන්නේ. ඒක කිසි ලස්සනක් නෑ. ඊට වඩා ලස්සනයි බී11 එක. හැච් බැක් හොයනව නම් Daihatsu Charade එකක් ගත්තනම් හොදයි. පෙනුමත් හොදයිනේ. http://ikman.lk/en/ad/daihatsu-charade-1990-for-sale-kegalle http://ikman.lk/en/ad/daihatsu-charade-1989-for-sale-galle
PB_rat Active member Oct 21, 2015 454 58 28 මහ පොළොවේ.... Dec 7, 2015 #12 Starlet EP71 eka dannam 5ta ganna natiwei.mama giya satiye ekak baluwa u 8.10 illanawa. 7.75 tat ekak tibuna. Aduma 7.50 ta wat wadiwei.
Starlet EP71 eka dannam 5ta ganna natiwei.mama giya satiye ekak baluwa u 8.10 illanawa. 7.75 tat ekak tibuna. Aduma 7.50 ta wat wadiwei.