Starlet Help

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පරණ මොඩ්ල් එක තමයි මචං ඔය ගානට හොයා ගන්න තියන්නේ. ඒක කිසි ලස්සනක් නෑ. ඊට වඩා ලස්සනයි බී11 එක. හැච් බැක් හොයනව නම් Daihatsu Charade එකක් ගත්තනම් හොදයි. පෙනුමත් හොදයිනේ.
    http://ikman.lk/en/ad/daihatsu-charade-1990-for-sale-kegalle
    http://ikman.lk/en/ad/daihatsu-charade-1989-for-sale-galle