Starlink අටව ගත්ත

topkollek

Well-known member
  • May 22, 2014
    43,592
    1
    57,715
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගේමක් දීල වහලෙට නැගල ඇන්ටනාව අටව ගත්ත.

    image.png


    පහල තියෙන්නෙ SLT එකේ රිපෝට්

    image.png


    image.png
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Upload speed එකනම් මදි නේද බන්..? මටනම් ඕකෙ වාසියක් කියල තියෙන්නෙ අන්ලිමිටඩ් සීන් එක විතරයි.. පවුලෙම උන්ට පාවිච්චි කරන්න පුලුවන්නෙ වාත නොවී ඩේට ගැන.. එක එකාගෙ usecase එක අනුව වෙනස් වෙනවා..
     
    • Like
    Reactions: topkollek

    Rathanasiri Dasanayake

    Active member
  • Aug 15, 2025
    128
    152
    43
    Upload speed එකනම් මදි නේද බන්..? මටනම් ඕකෙ වාසියක් කියල තියෙන්නෙ අන්ලිමිටඩ් සීන් එක විතරයි.. පවුලෙම උන්ට පාවිච්චි කරන්න පුලුවන්නෙ වාත නොවී ඩේට ගැන.. එක එකාගෙ usecase එක අනුව වෙනස් වෙනවා..
    Starlink fb group wala thiyena widiyata ekadigata use karanna baha

    Speed limit karanawalu :(
     
    • Wow
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,592
    1
    57,715
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Upload speed එකනම් මදි නේද බන්..? මටනම් ඕකෙ වාසියක් කියල තියෙන්නෙ අන්ලිමිටඩ් සීන් එක විතරයි.. පවුලෙම උන්ට පාවිච්චි කරන්න පුලුවන්නෙ වාත නොවී ඩේට ගැන.. එක එකාගෙ usecase එක අනුව වෙනස් වෙනවා..
    ඔව් තමන්ට හරියන විදිහ අනුව තෝරාගන්න ඕන. හැමෝටම හරියන්නෙ නෑ. මට නම් SLT එකේ ලොකු ප්‍රශ්නයක් තිබුනෙත් නෑ. හැබැයි මගේ ගෙදර ඩේටා පාවිච්චි වෙන විදිහ අනුව starlink ලාබයි
     
    • Like
    Reactions: Flappybird

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,592
    1
    57,715
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dawas kiyak giyada enna? wessa dawasakath speed test result ekak daapan lokka.
    සති 3ක් විතර ගියා ඩිෂ් එක එන්න, මවුන්ට් එක ඊට සතියකට පස්සෙ ආවෙ. ඊයේ වටයක් ගහන්න වුනා GI බට කෑල්ලක් හොයාගන්න. අඩි 18 බටේ කපල දෙන්නෙ නෑ ගොඩක් තැන්වල.

    අද අහස වලාකුළු පිරිල සුදු පාටයි. වලාකුළු වලින් නම් අවුලක් නෑ වගෙ.

    වැස්සක් ආවම ටෙස්ට් කරන්න හිතාගෙන ඉන්නෙ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    යකෝ SLT ping එක දෙගුණයක් ස්ලෝ උනේ කොහොමද?
    මාත් අහන්න ආවෙ ඕකමයි

    Eka indian server ekak. Slt lagage routing peering awl.

    Unge server ekata witharak full speed enne ekai.
    ඉතිං බං SLT එවුන්ගෙ සර්වර් එක්ක ස්පීඩ් ටෙස්ට් කරලා වැඩක් නැහැනේ. Real life අපි යූස් කරන විදියට එපැයි ටෙස්ට් කරන්න
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,561
    16,122
    113
    Eka indian server ekak. Slt lagage routing peering awl.

    Unge server ekata witharak full speed enne ekai.

    අහ් ඒක වෙන්න ඇති එකෙක් දවසක් විස්තර කලේ 👇

    මේක SLT-ගේ international routing / peering arrangement එක නිසා වෙන්න පුළුවන්. Google services (Google Drive, Play Store, YouTube uploads) තියෙන්නේ Google’s own network (AS15169) තුළ, SLT එකේ Google සමඟ direct peering හොඳින් configure කරලා නැත්නම් හෝ congested link එකක් තියෙනවා නම්, ඒ traffic එක වෙන long route එකක් හරහා යනවා. ඒකෙන් latency වැඩි වෙලා speed අඩුවෙයි. Wetransfer වගේ sites වෙන CDN / peering path එකක් use කරන නිසා ඒකේ speed හොඳයි. SLT-ට මේ වෙලාවේ peering arrangements තියෙන්නේ providers 13ක් වටා පමණක්, Starlink නම් providers 500+ ට වැඩි direct peering තියෙනවා. ඒ නිසා Starlink traffic routes බොහොම කෙටි, congested link වලට අඩු chance තියෙනවා." peering info https://www.peeringdb.com/org/4532


    ඔව්, Google Drive, OneDrive දෙකම slow වෙලා තියෙනවා නම් almost confirm වෙන්නෙ SLT-ගේ international routing / peering side issue එකක් කියලා. මේ services දෙකම large cloud networks (Google AS15169 / Microsoft AS8075) වලින් serve වෙනවා. SLT එකේ direct peering හොඳින් configure කරලා නැත්නම් හෝ ඒ link වල capacity අඩු නම්, traffic එක long route එකක් හරහා යන නිසා latency වැඩි වෙලා speed drop වෙනවා.

    අපේ data packages වලින් සල්ලි ගෙවුවත්, ISP-ගේ peering quality හොඳ නැත්නම් මේ effect වෙනවා. SLT-ට තියෙන්නේ peers 13ක් පමණක්,
    ------ Post added on Aug 12, 2025 at 4:36 PM

    Peering Overview: SLT Global vs Starlink​

    SLT Global (ASN 45489)

    • Peering Policy: Selective — no open peering, limited to chosen partners PeeringDB+1.
    • IXP Presence:
      • DE‑CIX Mumbai (10G)
      • Equinix Singapore (100G)
      • AMS‑IX (20G)
      • Any2West (10G)
      • Several DE‑CIX locations (Frankfurt, Düsseldorf, Marseille, New York) between 1–20G PeeringDB.

    Starlink (ASN 14593)

    • Peering Policy: Open — no contracts, no requirements, encourages broad interconnectivity PeeringDB+1.
    • IXP Presence:
      • A wide global footprint including DE‑CIX Mumbai (200G), Equinix Singapore (100G), BDIX in Manila (100G), CIX‑ATL (500G), LINX London (100G), and many more across Australia, South America, Africa, and North America PeeringDB.

    What This Means for Sri Lankan Users​

    ProviderPeering StrategyKey IXP LocationsPath Efficiency
    SLT GlobalSelective peeringAsia, Europe, North AmericaModerate—traffic often takes longer or congested routes
    StarlinkOpen & expansiveGlobal IXPs with high-capacity portsHighly efficient—shorter, faster, and more reliable routes

    For Sri Lankans, this translates to:

    • Starlink users typically experience lower latency and better speeds when accessing global services—thanks to direct peering across many IXPs.
    • SLT users may face slower performance or routing via transit even when using nearby IXPs due to limited peering agreements.
    ------ Post added on Aug 12, 2025 at 4:44 PM





    ඉතිං බං SLT එවුන්ගෙ සර්වර් එක්ක ස්පීඩ් ටෙස්ට් කරලා වැඩක් නැහැනේ. Real life අපි යූස් කරන විදියට එපැයි ටෙස්ට් කරන්න

    ඒකනේ අපි යන මෙලෝ සයිට් එකක් SLT සර්වර් වල හොස්ට් කරලා නෑ නේ 😄
     
    • Like
    Reactions: msan and topkollek