Starlink අව්වට වැස්සට හුරුද ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,122
    12,004
    113
    නැත්නම් රෙදි වේලාගන්න. ගෙට ගන්න හදන, අපූරු මාපකයක්ද?

    හිතපන් හදිස්සියේවත් අදුරු කුටිය තුල දොරගුලු ලා

    වැහි දෙවියෝ එනකොට

    සිස්ටම් එකෙන් අපි ආසම මැසේජ් එක පෙන්නනයිද??


    මැසේජ් එක

    විදුලි කොටනවා බෑ
    වැස්ස නිසා බෑ

    වගේ ඒව්ා
     
    • Like
    Reactions: Yin And Yang

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    Kit එක 118,000 ක් වෙනවා. ඒ කියන්නෙ hardware ටික.

    Screenshot_20250709_024920_Chrome.png



    උන්ගෙ සයිට් එකේ විස්තර තියනවා මචන් බලහන්. LKR වලින්ම තියෙනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,004
    113
    Kit එක 118,000 ක් වෙනවා. ඒ කියන්නෙ hardware ටික.

    View attachment 253401


    උන්ගෙ සයිට් එකේ විස්තර තියනවා මචන් බලහන්. LKR වලින්ම තියෙනවා.
    ආණ්ඩුවේ ටැක්ස් එක සෙට්වුනාම ආපහු පරන ගානම එයි නේත? 9200+ ටැක්ස් - දැනට ගෙවන එස්එල්ටී 12000 වගේ ඒකයි
     
    • Like
    Reactions: Yin And Yang

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ආණ්ඩුවේ ටැක්ස් එක සෙට්වුනාම ආපහු පරන ගානම එයි නේත? 9200+ ටැක්ස් - දැනට ගෙවන එස්එල්ටී 12000 වගේ ඒකයි
    10,856 18% tax එකටනම්. ඒ වගේ වෙයි එතකොට.

    Starlink ganan tax ekka thamai
    Lite - 9200
    Residential - 15000
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,517
    113
    නැත්නම් රෙදි වේලාගන්න. ගෙට ගන්න හදන, අපූරු මාපකයක්ද?

    හිතපන් හදිස්සියේවත් අදුරු කුටිය තුල දොරගුලු ලා

    වැහි දෙවියෝ එනකොට

    සිස්ටම් එකෙන් අපි ආසම මැසේජ් එක පෙන්නනයිද??


    මැසේජ් එක

    විදුලි කොටනවා බෑ
    වැස්ස නිසා බෑ

    වගේ ඒව්ා

    හුත්තො අව්ව වැස්ස නෙවෙයි හිම වැටුණත් ගාණක් නෑ. කොටින්ම හදලම තියෙන්නෙ හිම ලොකු තට්ටුවක් එකතු නොවී ලිස්සල වැටෙන්න. එකම අවුල තියෙන්නෙ hail වගේ වැටුණොත් damage වෙන්න පුළුවන්. ලංකාවෙ එ‍් ප්‍රශ්න මොනවත් නෑනෙ.

    ඉතින් හයි කරාට පස්සෙ වෙන කිසිම ප්‍රශ්නයක් එන් නෑ වැස්සත් පෑව්වත්.

    අඩු කුලේ සැටලයිට් ඩිෂ් පකවල් වගේ curvature එකෙන් සැටලයිට් කීපයකට අල්ලනවා නෙවෙයිනෙ. මේකෙ තියෙන්නෙ phased array එකක්. ඔය විදිහට හයි කරාට පට්ට wide range එකක satellites වලින් data ගන්න පුළුවන්. Satellites දාස් ගාණක් තියෙන නිසායි, සේරම orbit කරන නිසායි කොහොමත් එකෙන් එකට පනින එක නියමෙටම වෙනවා පායල තිබ්බත්. වැස්ස කියල වෙනසක් නෑ.

    වැඩිම වුණොත් පොඩ්ඩක් හරවන්න කියල notification එකක් එයි, එ‍්ක‍ත් පළාතක්ම වගේ block වෙන තඩි ගහක් වගේ පාත් වුණොත් තමයි.
     
    • Haha
    Reactions: Shamal3001