starlink ආවම දේශීය isp ගොවියා අකුලන් යයි කිව්වට එහෙම වෙන්නෙ නෑ කියන්නෙ 🥴🥴
tharakaf Well-known member Oct 19, 2020 36,696 75,812 113 Aug 21, 2025 #1 Reactions: wissnshaftler, Asmodeus and Spiderman.Ayya
sliit_kolla Well-known member Jul 26, 2017 1,860 2,777 113 Aug 21, 2025 #2 ඌටම හරියන නම. පණ්ඩිත..උගේ හිතේ තියෙන හැමදේම හරි නැ කියල පණ්ඩිත දැනගන්න ඕන Reactions: buddikagayan, Shamal3001, TechnWeb and 6 others
.::J@S::. Well-known member Dec 4, 2011 10,007 6,706 113 ගග අද්දර Aug 21, 2025 #3 Eket aeththak tiyei hebei
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,678 10,267 113 Aug 21, 2025 #4 JIO thama visaduma
maxxiz6 Well-known member Apr 29, 2008 5,540 480 83 ║█║™ - තමා Aug 21, 2025 #5 oya kiyala thiyena eke aththakuth thiyenawa ithin. slt eke danatama monthly rental wadi karala podi packages walath (giya mase ekka compare karama meter une matath) Reactions: Yin And Yang
oya kiyala thiyena eke aththakuth thiyenawa ithin. slt eke danatama monthly rental wadi karala podi packages walath (giya mase ekka compare karama meter une matath)
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,609 113 Aug 21, 2025 #6 thisNameIsForElakiri said: JIO thama visaduma Click to expand... FB Page තියෙන උන් ට්රෙන්ඩ් එකක් හදපල්ලා ඕක ඉල්ලලා. ඩයලොග් වේසිගෙ පුතාලා ස්ටාර්ලින්ක් වලටත් අරින්නයි බැලුවේ නඩුවක් දාලා ප්රබල මහජන විරෝධය නිසා වැඩේ අකුල ගත්තා. Reactions: War Fighter and thisNameIsForElakiri
thisNameIsForElakiri said: JIO thama visaduma Click to expand... FB Page තියෙන උන් ට්රෙන්ඩ් එකක් හදපල්ලා ඕක ඉල්ලලා. ඩයලොග් වේසිගෙ පුතාලා ස්ටාර්ලින්ක් වලටත් අරින්නයි බැලුවේ නඩුවක් දාලා ප්රබල මහජන විරෝධය නිසා වැඩේ අකුල ගත්තා.
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Aug 21, 2025 #7 godak hoda deyak eka nam. fb eka adukule ungen piruna 50 data card awata passe. Reactions: supun_sg
S snm1990 Well-known member Jun 4, 2015 11,618 8,867 113 Aug 21, 2025 #8 starlink එකේ ගුණ දොස් කියන්න අමාරුයි.. තාම ඇවිත් මාස 3නෙ. දන්නා ගොඩක් අය SLT,Dialog වලින් starlink වලට මාරු උනා.. online වැඩ කරන සෙට් එක. සිංගර් එකෙන් ගෙවන්න දෙන සින් එකත් එක්ක ටිකක් නැගල යනවා... Reactions: thisNameIsForElakiri
starlink එකේ ගුණ දොස් කියන්න අමාරුයි.. තාම ඇවිත් මාස 3නෙ. දන්නා ගොඩක් අය SLT,Dialog වලින් starlink වලට මාරු උනා.. online වැඩ කරන සෙට් එක. සිංගර් එකෙන් ගෙවන්න දෙන සින් එකත් එක්ක ටිකක් නැගල යනවා...
aroshj Well-known member Apr 5, 2007 1,360 518 113 In my studio Aug 21, 2025 #9 kathawe aththak thiyenawa....high end customers la set 1k starlink hinda helenna athi...
Edward Kenway Well-known member Jan 8, 2015 12,658 14,283 113 Aug 21, 2025 #10 දැන් මොකක්ද කරන්න ඕනේ? දේශීය අඩු පැකේජ් ජනයා වෙනුවෙන් ලොකු පැකේජ් පාවිච්චි කරන උන් tax එකක් වගේ ගෙවන්න ඕනෙද? Reactions: BODHIEE, ruka!, NEMISIS and 1 other person
දැන් මොකක්ද කරන්න ඕනේ? දේශීය අඩු පැකේජ් ජනයා වෙනුවෙන් ලොකු පැකේජ් පාවිච්චි කරන උන් tax එකක් වගේ ගෙවන්න ඕනෙද?
supun_sg Well-known member Sep 5, 2010 16,302 25,081 113 tracing Geo-location.. ... ... Aug 21, 2025 #11 loku deyak ekanam. lankawe internet laba wadi. adu kule content walin internet eka pirenna gaththe labeta internet dila thamai. Reactions: tharakaf
loku deyak ekanam. lankawe internet laba wadi. adu kule content walin internet eka pirenna gaththe labeta internet dila thamai.
NEMISIS Well-known member Nov 13, 2013 11,411 19,589 113 Colombo Aug 21, 2025 #12 Sinhalu hithuwe starlink awith anik un 1000-2000ta unlimited package dei kiyala. thibba ekat nathi wena line ekek neda me kiyala thiyenne. Reactions: Janatha Jhon
Sinhalu hithuwe starlink awith anik un 1000-2000ta unlimited package dei kiyala. thibba ekat nathi wena line ekek neda me kiyala thiyenne.