starlink ආවම දේශීය isp ගොවියා අකුලන් යයි කිව්වට එහෙම වෙන්නෙ නෑ කියන්නෙ 🥴🥴

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    JIO thama visaduma

    FB Page තියෙන උන් ට්‍රෙන්ඩ් එකක් හදපල්ලා ඕක ඉල්ලලා. ඩයලොග් වේසිගෙ පුතාලා ස්ටාර්ලින්ක් වලටත් අරින්නයි බැලුවේ නඩුවක් දාලා ප්‍රබල මහජන විරෝධය නිසා වැඩේ අකුල ගත්තා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,617
    8,867
    113
    starlink එකේ ගුණ දොස් කියන්න අමාරුයි.. තාම ඇවිත් මාස 3නෙ. දන්නා ගොඩක් අය SLT,Dialog වලින් starlink වලට මාරු උනා.. online වැඩ කරන සෙට් එක.
    සිංගර් එකෙන් ගෙවන්න දෙන සින් එකත් එක්ක ටිකක් නැගල යනවා...
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    දැන් මොකක්ද කරන්න ඕනේ? දේශීය අඩු පැකේජ් ජනයා වෙනුවෙන් ලොකු පැකේජ් පාවිච්චි කරන උන් tax එකක් වගේ ගෙවන්න ඕනෙද?