Starlink එකක් ගත්ත - පොඩි Review එකක් (ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි)

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    off grid innawanam oka tamai hodama solution eka
    Lankawe anith ISP la okkoma down unath survive wenna puluwan

    Tesla Powerwall + Starlink + Tesla car ekak tiyanawanam offgrid

    Lankawe Tesla car wenuwata BYD and wena solar battery and inverter gahanna tiyenne
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,275
    27,984
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Shen-Tharindu-02.png
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    803
    477
    63
    Kandy
    cyberscap.com

    ⭐ Short Summary - Generated Content (GPT 5)

    ඔබ SLT Fiber long-term user කෙනෙක්, නිතර line drops සහ repairs 24+ hours ගත වීම නිසා මාරු වෙන්න තීරණය කරලා Starlink ගත්තෙයි. Hardware එක premium, setup එක හරිම ලේසි. Dish එක උතුරට flat surface එකක fix කරද්දී යන්ත්‍රය auto-align වෙනව.

    Performance:

    • Download: 250–450+ Mbps (max ~500 Mbps)
    • Upload: 25–60 Mbps
    • Rain එකට speed තරමක් අඩු වුනත් disconnects නෑ
    • First 4 days use: 240GB+ – speed drop/limits කිසිම දෙයක් නෑ
    • Ping ~80ms, but Zoom/meetings smooth
    • Connection extremely stable
    Cons:

    • Router WiFi range (අඩු)
    • Power usage ~44W average
    • Hardware durability + monkeys concern
    SLT Trio Vibe backup විදිහට තියාගෙන, Starlink primary. Overall, ඔබට Starlink connection එකෙන් super satisfied, fast, stable, unlimited, and way more reliable than recent SLT performance.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මචන් මමත් ඔය වගේ ප්‍රශ්නෙක තමයි මේ දවස් වල ඉන්නෙ එස්.එල්.ටී එන්න එන්නම චොර බන් එන්න එන්නම අඩු වෙනවා ස්පීඩ් එක විෂේශයෙන් අපේ ෆයිබර් යූස් එක එරියා එකේ ගොඩක් වැඩි වුනා පි.යෝ ටීවී තියෙන හැමෝටම ෆ්‍රී ෆයිබර් දීලා දැන් කනෙක්ශන් එක සමාන්යෙන් මේ වගේ වෙලාවට පට්ටම ස්ලොව් 100 වලටත් වඩා අඩුවෙන් එන්නෙ මචන් එපා වෙලා ඉන්නෙ

    View attachment 259944

    මම මේ ගැන සෑහෙන හොයල බැලුවා බැලුවම මචන් අපේ විතරක් නෙවෙයි දැන් ගොඩක් එරියා වල වැඩියෙන් යූස්වෙන ටයිම් එකේ ස්ලෝ වෙනවා කියල 1212 පැමිණිලි එනවා වැඩියම කිව්වොත් යූටියුබ් 720 බලන්න බැහැ මචන් කෙළම සීන් එක
    100 mbps වලින් 720p බලන්න බැරිවෙන්නෙ කොහොමද බන්?
    10 mbps වලිනුත් device දෙකකින් 1080p බලන්න උනත් පුලුවන්.
     
    • Like
    Reactions: Lahiru120

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Mama denata inne Jaela. Habai permanent address thiyenne Kottawe. Mama meka ara Jaelata setup karala passe Kottawe gihin use karanna bari wei da ?
    පුලුවන් මචං, හැබැයි අර Travel කරන සීන් එකේ වගේ එහාට මෙහාට ගිහිල්ල පාවිච්චි කරන්න නම් උන්ගෙ වෙනම පැකේජ් සෙට් එකක් තියෙනව, ඒව ටිකක් ගණං. මේක Residential plan එක, Travel කරන කෙනෙක්ට හරියන්නෙ නෑ බං මේක. ඒත් Address එක මාරු කරනව නම් ඇප් එකෙන් ලොකේෂන් මාරු කරල පුලුවන්. ඒත් හරියට එක තැනක Fixed කරල තියන එක තමයි හොඳ.
    Thawa oyage electricity setup eka genath wisthara daanawada ? Maath hybrid system ekak ganna balanawa me tike.
    කරන්ට් යන කාලෙ ගහපු Off grid එකක් තියෙනව බං මගේ, මගේ On grid එක රේට් එක 37ට දෙන කාලෙ ගැහුවෙ. 40kW ලොකු සිස්ටම් එකක්. කිරියෙ @Tricle_Buwa ට කියල වැඩේ කරගත්තෙ. On grid එක. සුපිරියට කරා වැඩේ
    Off grid එක ඉස්සරහ ගහපු එකක්, හැබැයි ඒකෙත් මෙයාටම කියල ළඟදි පැනල් Upgrade කරා. ඒක Growatt 5.5kW ඉන්වර්ටර් එකකින් කරපු එකක්, LFP 5kW Battery pack එකක් තියෙනව, පැනල් 3.3kW වෙන්න වගේ ගහල තියෙන්නෙ. 40kW එක ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට යනව, අනිත් එකෙන් ගෙදර කොස්ට් එක කවර් කරනව. EV එකක් තියෙන නිසා දවල් වරුවෙ Portable charger එකෙන් EV එක චාර්ජ් කරනව. එතැනත් ලොකු ඉතුරුවක් තියෙනව බං. දැනගන්න මොනවහරි තියෙනව නම් අහන්න.
    නැත්නම් Hybrid එකත් දැන් Popular, DEYE Inverter එකකින් කරා නම් නියමයි.
    Review eka nam supiri bossa :cool:
    එල ❤️
    ow machan mamath me dawas wala wedeta yanna tamai inne aniwaryenma with in next week wage yanakota fully maru wenawa
    ඔව් මචං, හැබැයි මම වගේ Up time එක ගැන ලොකුවට වොරි වෙනව නම් Fiber එකත් Downgrade කරල බැක්අප් එකක් විදියට තියාගන්න මචං. එකක් නැති උනොත් අනික තියෙනව.
    mamath aran dan sathi 3k wage. mn hithanne mathakadi mn karapu hodama investment eka starlink. internet gana oluwe thibba karadaraya sampurnayen iwarai dan.
    ඔව් මචං, මාත් Full excited
    මේකෙ සමහර ඒව දැක්කම කලින් හිතුවෙ මේක වැඩිය ස්ටේබල් නැතුව ඇති කියල. මාත් රිස්ක් එක අරගෙන ගත්තෙ. දැන් නම් මාර වටිනව, තනිකර ඉන්ටර්නෙට් ගැන තිබ්බ අවුල ඉවර උනා.
    උන් data center ටික වැඩි කරා නම් ෂේප් වෙයි. මොකද indiaව පැත්තේ launch කරපුවාම තමයි කේස් එක තියෙන්නේ
    Ground station එකකුත් හදනවාලු මුම්බායි පැත්තේ. ඒ නිසා ලොකු අවුලක් නැති වෙයි කියලා හිතෙනවා. හැබැයි තව දෙකක් වත් හදන්න වෙයි
    ඔව් මාත් මේක හොයල බැලුව, ඉන්දියාවෙ Ground stations සෙට් එකක්ම ගහන සීන් එකක් මට අහු උනා. දැනටමත් ගහලද මංද. තව Singapore වල තියෙනව නේද.
    කොහොමත් මේක Highly expand වෙන සර්විස් එකක්.

    Starlink kiyanne Multinational Corporation ekak. Ehema venne na. ;)
    ඔව් නේද :yes:

    රනිල් යන්න කලින් Jio එකට මෙහෙට එන foundation එක දාල ගියානං අපෙ internet ප්‍රශ්නේ සදහටම ඉවරවෙනවා. SLT වගේ government එක හින්ද රැකිලා ඉන්න මෙලෝ රහක් නැති රෙද්දවල් වැහිලා යන්න ඕනි. TRCSL එකත් එක්ක එක්කහු වෙලා හිගන data bundle package හද හදා මොන විකාරයක්ද. අනිත් එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ උන්ට කරගන්නත් බෑ හැබැයි talks නං තියෙනවා ගමකට. උන් decide කරන්න එනවා අපි internet පාවිච්චි කරන්න ඕනි හැටි :lol: Starlink and Jio තිබ්බනං අපිට...
    ඇත්තටම බං ඉස්සර SLT එක හොඳ සර්විස් එකක් දුන්න, දැන් මොනව වෙලාද කියල හිතාගන්න බෑ. මට නම් දැන් CEB Service එක පට්ට සැටිස් මුං එක්ක බලද්දි. පාන්දර 2ට 3ට කම්ප්ලේන් එකක් දැම්මත් නිකං CEB App එකෙන්, විනාඩි 30ක් යන්න කලින් ඇවිල්ල හදනව. ඒව නිකං රාජ්‍ය අයතන වෙලත් එහෙම නම් මේව Fully tech company වෙලත් සර්විස් එකක් හරියට දෙන්න බැරි නම් මොකටද, අනිත් එක විදුලි බල මණ්ඩලය වගේ නෙමෙයි හොඳට ලාබ ලබන ආයතන මේව. හරි නම් පැය 24 උන්ගෙ ෆයිබර් Team වැඩ කරන්න ඕන. ඩවුන් උනොත් පැයෙන් දෙකෙන් හදල දෙනව කියන Confidence එක උන් දුන්නොත් කිසි අවුලක් නෑ. මේක එහෙම නෙමෙයි දවස් ගණං යනව බං. දවස් 4-5 යනව ලොකු සීන් එකක් ආවොත්. මට නම් තිත්ත උනා මුං එක්ක වැඩ කරල.
    මචං ඕක ගන්න කලින් ෆෝන් එකේ ඇප් එකක් දාල චෙක් කරන්න ඕන කතාවක් දැක්ක මොකක්ද ඒ සීන් එක.
    ආහ් ඒක මට ත්‍රෙඩ් එකේ දාන්න අමතක උනා මචං. ඒත් ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. ලංකාවෙ ඕන තැනකට හරියට පැහැදිලිව අහස පේනව නම් මේක වැඩ. මාත් නිකං ටෙස්ට් කරල බැලුව ෆෝන් එකෙන් ගන්න කලින් දවසෙ, අවුලක් නැතුව ආව. හැබැයි එච්චර අවශ්‍ය දෙයක් නෙමෙයි බං.
    off grid innawanam oka tamai hodama solution eka
    Lankawe anith ISP la okkoma down unath survive wenna puluwan

    Tesla Powerwall + Starlink + Tesla car ekak tiyanawanam offgrid

    Lankawe Tesla car wenuwata BYD and wena solar battery and inverter gahanna tiyenne
    ඔව් මචං, ඒක තමයි මටත් දැන් තියෙන ලොකුම හයිය. මෙහේ සර්විස් මත ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ නේ. ලොකු ව්‍යසනයක් උනත් කරන්ට්, ඩේට නැති උනත් ඔක්කොම තියෙනව.
    https://elakiri.com/threads/byd-atto-3-එකක්-ගත්ත-experience-එක-ෂෙයාර්-කරගන්න-හිතුව.2216148/
    මේ මම BYD එකට දාපු Review thread එක, දැන් මේක 20,000කට කිට්ටු වෙන්න දුවල තියෙනව මාස 6කට. ඇත්තටම එක එක්කෙනා කියන කතා අහන්නෙ නැතුව හොඳට Global review බලල මේ වගේ දේවල් වලට බය නැතුව යන එක තමයි හොඳ.
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    566
    460
    63
    TFS (mewwa apeth hina thama)

    denata mn inna area ekata fiber nehe un dennt nehe illuwt (500m walin eha thinawa)
    ekama prshne 1laks invest krna wena eka componets wlata e wagema monthly 9000+ ganaka bill ekak pay krna eka.
    denata usage eka beluwama ita aduwen ynne maseka total data bills (hebei unlimited oi athal eka ganna be)

    however, one day I will buy this...
     
    • Like
    Reactions: Lahiru120

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    Nice review bro.. Anyways

    1. Starlink hardware cost එක ටිකක් වැඩි නිසා කොච්චර මේක Durable ද කියන එක ලොකු Concern එකක්. මොකද SLT Fiber නම් උන් මොනවහරි උනොත් Router free replace කරල දෙන නිසා. මේකෙ ඒ Unit එක මොන තරම් Durableද කියන එක හිතන්න ඕන. මට Global review වලින් නම් අහු උනේ ප්‍රශ්නයක් නැතුව අවුරුදු ගානක් වැඩ කරනව කියල.

    Meka gana nam worry wenna epa... dan 3 years wage kalin ships walata hai karapuwa .. awwe wasse.. salty and harsh environment wala run wenawa kisi awlak nathuwa...
     
    • Like
    Reactions: Lahiru120

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea

    ships wala haikarana enterprise grade equipment ekay residential ekay compare karala hoday kiyannama ba. Ships wala kit eka fix karanna 1M USD yanawa, aduma monthly plan ekath 2.5K USD.

    dekama eka factory eke nisa awulak nathuwa athi.
     
    • Like
    Reactions: Lahiru120

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,962
    833
    113
    29
    Gampaha
    mamath starlink mini eka aran resident lite package eka use kare habai SLT tharan reliable na kiyala theruna wahina welawakata ehema meetings wala inna amarui saren sare drop wenawa ape pattata nitharama wage hawasata wahinawa
    speed eka unath maximum speed eka nitharama enne na samahara welawata 70-80 mbps wage enawa mage mini eka nisada danne na habai ee issues, eka nisa aye SLT ma maru una, ape area eke nan SLT eke ehema loku issue ekak na eka dawasak sunday night complain dala monday udema awa fix karanna, weekday ekaka complaign ekak dala payakin wage awith fix kara
     
    • Like
    Reactions: Lahiru120

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    TFS (mewwa apeth hina thama)

    denata mn inna area ekata fiber nehe un dennt nehe illuwt (500m walin eha thinawa)
    ekama prshne 1laks invest krna wena eka componets wlata e wagema monthly 9000+ ganaka bill ekak pay krna eka.
    denata usage eka beluwama ita aduwen ynne maseka total data bills (hebei unlimited oi athal eka ganna be)

    however, one day I will buy this...
    Singer එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ නම් Installment plan ගන්න පුලුවන් වෙයි මචං.
    ට්‍රයි එකක් දෙන්න. එල
    Nice review bro.. Anyways

    1. Starlink hardware cost එක ටිකක් වැඩි නිසා කොච්චර මේක Durable ද කියන එක ලොකු Concern එකක්. මොකද SLT Fiber නම් උන් මොනවහරි උනොත් Router free replace කරල දෙන නිසා. මේකෙ ඒ Unit එක මොන තරම් Durableද කියන එක හිතන්න ඕන. මට Global review වලින් නම් අහු උනේ ප්‍රශ්නයක් නැතුව අවුරුදු ගානක් වැඩ කරනව කියල.

    Meka gana nam worry wenna epa... dan 3 years wage kalin ships walata hai karapuwa .. awwe wasse.. salty and harsh environment wala run wenawa kisi awlak nathuwa...
    එල එල
    nice review bro ! 😍
    (y)
    ships wala haikarana enterprise grade equipment ekay residential ekay compare karala hoday kiyannama ba. Ships wala kit eka fix karanna 1M USD yanawa, aduma monthly plan ekath 2.5K USD.

    dekama eka factory eke nisa awulak nathuwa athi.
    හැබැයි මචං මම ගොඩක් Global review බැලුව මේ Standard kit එක ගැන. කොහේවත් එහෙම Negative feedback එකක් තිබ්බෙ නෑ. මේක හොඳ වෙයි කියල හිතමු. කොහොමත් මම ඒ රිස්ක් එක අරන් බැලුව.
    mamath starlink mini eka aran resident lite package eka use kare habai SLT tharan reliable na kiyala theruna wahina welawakata ehema meetings wala inna amarui saren sare drop wenawa ape pattata nitharama wage hawasata wahinawa
    speed eka unath maximum speed eka nitharama enne na samahara welawata 70-80 mbps wage enawa mage mini eka nisada danne na habai ee issues, eka nisa aye SLT ma maru una, ape area eke nan SLT eke ehema loku issue ekak na eka dawasak sunday night complain dala monday udema awa fix karanna, weekday ekaka complaign ekak dala payakin wage awith fix kara
    Mini එකත් එක්ක නම් කම්පෙයා කරන්න බැරිවෙයි මචං. අනිත් එක මිනි එක Portable නිසා ප්‍රයිස් හොඳටම වැඩියි නේද? මට මතක විදියට 50GB Plan එක රුපියල් 15,000ක් වෙනව වගේ මතක. Unlimited එක 27,000ක් වගේ. Mini kit එක රුපියල් 60,000 ගානක් නේද වෙන්නෙ?
    ඒකත් එක්ක මේක කම්පෙයා කරල තේරුමක් නෑ නේ. මේකෙ නම් 100Mbps පහල ෂුවර් එන්නෙ නෑ. අනිවා එයිට උඩින් යනව. අලුත් නිසා මම හොඳ Attention එකේ ඉන්නෙ. දවසට Speed test 6-7ක්වත් දානව, ෆයිල් ඩවුන්ලෝඩ් කරනව, ස්පීඩ් අඩුවෙලා නෑ මේ වෙනකල්. හැබැයි අර ඩිස්කනෙක්ට් වෙන සීන් එක මට අද අහු උනා, ඒක නම් නෝමල් බං, තත්පරයකට වගේ ඩිස්කනෙක්ට් වෙනව, ඒක ඇප් එකේ ලොග් එකේ වදිනව. හිටපු ගමන් තත්පර 10-20 Disconnect වැදිල තියෙනව ඒත් දවස් දෙකකට එකක් වගේ වෙන්නෙ. මට අර තත්පර දෙකක ඩිස්කනෙක්ට් එකත් අහු උනේ වට්ස් ඇප් මැසේජ් කර කර ඉඳල එක මැසේජ් එකක් තත්පර 3ක් වගේ යනකල් සෙන්ඩ් උනේ නෑ, එතකොට Starlink app එක බැලුවම අහු උනේ තත්පර ගානක් Interrupt වෙලා කියල. මේ වගේ නම් SLT Fiber වලත් වෙනව, පැය 10න් 10ට IP Renew වෙද්දි තත්පර ගානකට ඉන්ටර්නෙට් යනව නේ.
    තව ඉස්සරහට මොනවහරි අහු උනොත් මම අප්ඩේට් කරන්නම්.
     
    • Like
    Reactions: Lahiru120 and vito

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    Ane manda ban ape pathi wala SLT ekata call karala kadeta yanna na 10min walin enawa.. phone ekak wada kale nathath ewele tempory ekak deela paya keepen brand new ekak genath denawa.
    Eeta passe eelanga dawase unge customer support eken katha karala okkoma harida kiyala call karalath ahanawa..
    Rs 1750 home eka thiyenne.. eth pattama service. CEB unath ehemai maha ra 2ta unath call eka dena parakkuwa witharai lorrya ge langa..

    Umbalage oya area wala awula thiyenne..
     
    • Like
    Reactions: Lahiru120

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,962
    833
    113
    29
    Gampaha
    Singer එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ නම් Installment plan ගන්න පුලුවන් වෙයි මචං.
    ට්‍රයි එකක් දෙන්න. එල

    එල එල

    (y)

    හැබැයි මචං මම ගොඩක් Global review බැලුව මේ Standard kit එක ගැන. කොහේවත් එහෙම Negative feedback එකක් තිබ්බෙ නෑ. මේක හොඳ වෙයි කියල හිතමු. කොහොමත් මම ඒ රිස්ක් එක අරන් බැලුව.

    Mini එකත් එක්ක නම් කම්පෙයා කරන්න බැරිවෙයි මචං. අනිත් එක මිනි එක Portable නිසා ප්‍රයිස් හොඳටම වැඩියි නේද? මට මතක විදියට 50GB Plan එක රුපියල් 15,000ක් වෙනව වගේ මතක. Unlimited එක 27,000ක් වගේ. Mini kit එක රුපියල් 60,000 ගානක් නේද වෙන්නෙ?
    ඒකත් එක්ක මේක කම්පෙයා කරල තේරුමක් නෑ නේ. මේකෙ නම් 100Mbps පහල ෂුවර් එන්නෙ නෑ. අනිවා එයිට උඩින් යනව. අලුත් නිසා මම හොඳ Attention එකේ ඉන්නෙ. දවසට Speed test 6-7ක්වත් දානව, ෆයිල් ඩවුන්ලෝඩ් කරනව, ස්පීඩ් අඩුවෙලා නෑ මේ වෙනකල්. හැබැයි අර ඩිස්කනෙක්ට් වෙන සීන් එක මට අද අහු උනා, ඒක නම් නෝමල් බං, තත්පරයකට වගේ ඩිස්කනෙක්ට් වෙනව, ඒක ඇප් එකේ ලොග් එකේ වදිනව. හිටපු ගමන් තත්පර 10-20 Disconnect වැදිල තියෙනව ඒත් දවස් දෙකකට එකක් වගේ වෙන්නෙ. මට අර තත්පර දෙකක ඩිස්කනෙක්ට් එකත් අහු උනේ වට්ස් ඇප් මැසේජ් කර කර ඉඳල එක මැසේජ් එකක් තත්පර 3ක් වගේ යනකල් සෙන්ඩ් උනේ නෑ, එතකොට Starlink app එක බැලුවම අහු උනේ තත්පර ගානක් Interrupt වෙලා කියල. මේ වගේ නම් SLT Fiber වලත් වෙනව, පැය 10න් 10ට IP Renew වෙද්දි තත්පර ගානකට ඉන්ටර්නෙට් යනව නේ.
    තව ඉස්සරහට මොනවහරි අහු උනොත් මම අප්ඩේට් කරන්නම්.
    na mcn Mini ekath ekka standerd eke normal packages use karanna puluwan man 9200 package eka use kare, oya disconnection eka SLT ekata wada lokuwata yanawa mcn mata starlink eke nitharama wage hawasata wahina nisa, man godak online meetings wala inna nisa ee welawata drop ekak giyama danenawa eka lokuwata

    Ane manda ban ape pathi wala SLT ekata call karala kadeta yanna na 10min walin enawa.. phone ekak wada kale nathath ewele tempory ekak deela paya keepen brand new ekak genath denawa.
    Eeta passe eelanga dawase unge customer support eken katha karala okkoma harida
    matath same experience eka thiyenne SLT ekath ekka complain karala payak dekak athulatha issue eka fix karanawa, ieeta passe dawas 3-4 k wage yanakan eka eka call kara kara update gannawa dan harida aye issue ekak awada kiyala, SLT regional office wala inna un hatiyata oka wenas wenawa athi
    ------ Post added on Dec 8, 2025 at 1:43 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    matath same experience eka thiyenne SLT ekath ekka complain karala payak dekak athulatha issue eka fix karanawa, ieeta passe dawas 3-4 k wage yanakan eka eka call kara kara update gannawa dan harida aye issue ekak awada kiyala, SLT regional office wala inna un hatiyata oka wenas wenawa athi
    ------ Post added on Dec 8, 2025 at 1:43 PM
    Matath hithenne hondama wade colombo city or near honda area ekakata move wena eka. Internet walata lakshan ganan wadipura gewanna wena eka witharak nemei hadissiyata honda emergency facility thiyana hospital ekakta yanna, ona bethak thiyana pharmacy wage essential dewal unath godak miss wenawa oya dotee inna waden..
     
    • Like
    Reactions: Lahiru120

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඇත්තටම බං ඉස්සර SLT එක හොඳ සර්විස් එකක් දුන්න, දැන් මොනව වෙලාද කියල හිතාගන්න බෑ. මට නම් දැන් CEB Service එක පට්ට සැටිස් මුං එක්ක බලද්දි. පාන්දර 2ට 3ට කම්ප්ලේන් එකක් දැම්මත් නිකං CEB App එකෙන්, විනාඩි 30ක් යන්න කලින් ඇවිල්ල හදනව. ඒව නිකං රාජ්‍ය අයතන වෙලත් එහෙම නම් මේව Fully tech company වෙලත් සර්විස් එකක් හරියට දෙන්න බැරි නම් මොකටද, අනිත් එක විදුලි බල මණ්ඩලය වගේ නෙමෙයි හොඳට ලාබ ලබන ආයතන මේව. හරි නම් පැය 24 උන්ගෙ ෆයිබර් Team වැඩ කරන්න ඕන. ඩවුන් උනොත් පැයෙන් දෙකෙන් හදල දෙනව කියන Confidence එක උන් දුන්නොත් කිසි අවුලක් නෑ. මේක එහෙම නෙමෙයි දවස් ගණං යනව බං. දවස් 4-5 යනව ලොකු සීන් එකක් ආවොත්. මට නම් තිත්ත උනා මුං එක්ක වැඩ කරල.
    SLT fiber maintenance outsource කරලා තියෙන්නේ. ඔය company එක ඕනිවට වඩා වැඩකට නැති මිනිස්සු පුරෝගෙන උන්ව maintain කරන පිස්සු company එකක්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Ane manda ban ape pathi wala SLT ekata call karala kadeta yanna na 10min walin enawa.. phone ekak wada kale nathath ewele tempory ekak deela paya keepen brand new ekak genath denawa.
    Eeta passe eelanga dawase unge customer support eken katha karala okkoma harida kiyala call karalath ahanawa..
    Rs 1750 home eka thiyenne.. eth pattama service. CEB unath ehemai maha ra 2ta unath call eka dena parakkuwa witharai lorrya ge langa..

    Umbalage oya area wala awula thiyenne..
    Matath hithenne hondama wade colombo city or near honda area ekakata move wena eka. Internet walata lakshan ganan wadipura gewanna wena eka witharak nemei hadissiyata honda emergency facility thiyana hospital ekakta yanna, ona bethak thiyana pharmacy wage essential dewal unath godak miss wenawa oya dotee inna waden..
    මේ කතා කරන්නෙ බං ලංකාවෙ ප්‍රධාන නගර 5න් එකක තත්වයක් ගැන. නැතුව මේ මොණරාගල, බදුල්ල, වන්නිය වගේ ඩොටේ සීන් එකක් නෙමෙයි. ඒකෙත් නගර සීමාවෙ අපි ඉන්නෙ. මෙහේ ෆයිබර් ලූප් හැමතැනම, ගෙදර ඉඳල මීටර් 10ක් ඇතුලෙ එක ලූප් එකක්, අනිත් පැත්තෙන් මීටර් 20ක් ඇතුලෙ තව ලූප් එකක්. ඉතිං මේ වගේ තැනක සර්විස් මෙහෙම නම් තව මොන කතාද බං, කිරියෙම ත්‍රෙඩ් එකක් ළඟදි වැටිල තිබුනන ඒත් මේ වගේ සීන් එකක් ගැන. දැන් මේ ත්‍රෙඩ් එකේම බලන්න කට්ටිය කියල තියෙන්නෙ, ෆයිබර් කනෙක්ෂන් වැඩිම තැනකත් ස්ලෝ වෙලා කියල. හරි ඒ ඔක්කොම පැත්තකින් දාමු, මම පෙරේද Package downgrade කරන්න 1212 ගැහුව, ඒකට කාපු කට්ටක්, එකෙක් කියනව සර් මම ට්‍රෙිනං කෙනෙක්ලු, එහෙම කියල වටේ යවල ටැමිල් කෙල්ලෙක් කතා කරා, මම කියන දෙයක් හරියට තේරෙන්නෙ නෑ, පස්සෙ ආයිත් කෝල් කරල තව කාටද කියල Request එක දැම්ම, ඊළඟ දවසෙම Downgrade වෙනව කිව්ව, ඒත් බොරු කියල තියෙන්නෙ, මම ආයිත් කතා කරල අහගත්තෙ Downgrade වෙන්නෙ අලුත් මාසෙකලු, ඊට පස්සෙ ගිය මාසෙ තව සීන් එකක්, ඔය වගේම ෆයිබර් දවස් 3ක් කැඩිල තිබිල ඒකෙ ගාන අඩු කරන්න ක්ලේම් කරන්න 1212කෝල් කරා, දවස් 3ක් කැඩුන එකට 1 දවසක් විතරක් බිල අඩු කරල, ඊට පස්සෙ Billing department එකේද මොකේද කියල එකෙක් කතා කරල තග ලයින් එකෙන් කියනව එහෙම අඩු කරන්න බැරිලු අනිත් දවස් දෙකේ පැයක් හරි පාවිච්චි කරල තියෙන නිසා ඒකට දවසකට බිල් වෙනවලු, හරි කම්පැනි එකක් නම් මෙහෙමද බං? ඔය මම කියන්නෙ Head office එක නටන බයිල ගැන. හෙඩ් ඔෆිස් එක තියෙන්නෙ කොළඹ නේ, ඒකෙ තත්වෙත් මෙහෙම නම් ඉතිං කවර කතාද?
    ඒ ඇරෙන්න උඹ කියනව CEB Service හෙම පට්ටයි මෙහේ, ඇප් එකෙන් කම්ප්ලේන් එකක් දැම්මත් විනාඩි 15-30ක් යන්නෙ නෑ ටක් ගාල එනව. මේ SLT එකේ විතරයි ප්‍රශ්නෙ. අනිත් එක Water board පවා සර්විස් හොඳයි.

    na mcn Mini ekath ekka standerd eke normal packages use karanna puluwan man 9200 package eka use kare, oya disconnection eka SLT ekata wada lokuwata yanawa mcn mata starlink eke nitharama wage hawasata wahina nisa, man godak online meetings wala inna nisa ee welawata drop ekak giyama danenawa eka lokuwata

    හැබැයි මචං මාත් පැය ගණං මීටින් වල ඉන්නව. Starlink එකෙන්ම පැය 2.30 මීටිං එකක හිටිය කිසිම අවුලක් දැනුනෙ නෑ. මේකට නම් හේතුව Mini එක වෙන්න ඇති බොහෝදුරට, මම තව බලන්නම්, එහෙම ඉෂූ එකක් ආවොත් දාන්නම් ත්‍රෙඩ් එකේ. දැනට නම් අවුලක් නෑ. තත්පරේ දෙකේ Down යනව ඒව දැනෙන්නෙ නෑ ඇප් එකෙන් දකින නිසා තමයි ඒව දන්නෙ.

    SLT fiber maintenance outsource කරලා තියෙන්නේ. ඔය company එක ඕනිවට වඩා වැඩකට නැති මිනිස්සු පුරෝගෙන උන්ව maintain කරන පිස්සු company එකක්
    හැබැයි මෙහේ නම් Outsource කරල තියෙන්නෙ New connections විතරයි බං. උන් ඇත්තටම හොඳ සර්විස් එකක් දෙනව. Maintenance යන්නෙ In house, ඒව තමයි පිස්සු කෙලින්නෙ.
    ------ Post added on Dec 8, 2025 at 3:34 PM
     
    • Like
    Reactions: Lahiru120