Mama denata inne Jaela. Habai permanent address thiyenne Kottawe. Mama meka ara Jaelata setup karala passe Kottawe gihin use karanna bari wei da ?
පුලුවන් මචං, හැබැයි අර Travel කරන සීන් එකේ වගේ එහාට මෙහාට ගිහිල්ල පාවිච්චි කරන්න නම් උන්ගෙ වෙනම පැකේජ් සෙට් එකක් තියෙනව, ඒව ටිකක් ගණං. මේක Residential plan එක, Travel කරන කෙනෙක්ට හරියන්නෙ නෑ බං මේක. ඒත් Address එක මාරු කරනව නම් ඇප් එකෙන් ලොකේෂන් මාරු කරල පුලුවන්. ඒත් හරියට එක තැනක Fixed කරල තියන එක තමයි හොඳ.
Thawa oyage electricity setup eka genath wisthara daanawada ? Maath hybrid system ekak ganna balanawa me tike.
කරන්ට් යන කාලෙ ගහපු Off grid එකක් තියෙනව බං මගේ, මගේ On grid එක රේට් එක 37ට දෙන කාලෙ ගැහුවෙ. 40kW ලොකු සිස්ටම් එකක්. කිරියෙ
@Tricle_Buwa ට කියල වැඩේ කරගත්තෙ. On grid එක. සුපිරියට කරා වැඩේ
Off grid එක ඉස්සරහ ගහපු එකක්, හැබැයි ඒකෙත් මෙයාටම කියල ළඟදි පැනල් Upgrade කරා. ඒක Growatt 5.5kW ඉන්වර්ටර් එකකින් කරපු එකක්, LFP 5kW Battery pack එකක් තියෙනව, පැනල් 3.3kW වෙන්න වගේ ගහල තියෙන්නෙ. 40kW එක ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට යනව, අනිත් එකෙන් ගෙදර කොස්ට් එක කවර් කරනව. EV එකක් තියෙන නිසා දවල් වරුවෙ Portable charger එකෙන් EV එක චාර්ජ් කරනව. එතැනත් ලොකු ඉතුරුවක් තියෙනව බං. දැනගන්න මොනවහරි තියෙනව නම් අහන්න.
නැත්නම් Hybrid එකත් දැන් Popular, DEYE Inverter එකකින් කරා නම් නියමයි.
Review eka nam supiri bossa
එල
ow machan mamath me dawas wala wedeta yanna tamai inne aniwaryenma with in next week wage yanakota fully maru wenawa
ඔව් මචං, හැබැයි මම වගේ Up time එක ගැන ලොකුවට වොරි වෙනව නම් Fiber එකත් Downgrade කරල බැක්අප් එකක් විදියට තියාගන්න මචං. එකක් නැති උනොත් අනික තියෙනව.
mamath aran dan sathi 3k wage. mn hithanne mathakadi mn karapu hodama investment eka starlink. internet gana oluwe thibba karadaraya sampurnayen iwarai dan.
ඔව් මචං, මාත් Full excited
මේකෙ සමහර ඒව දැක්කම කලින් හිතුවෙ මේක වැඩිය ස්ටේබල් නැතුව ඇති කියල. මාත් රිස්ක් එක අරගෙන ගත්තෙ. දැන් නම් මාර වටිනව, තනිකර ඉන්ටර්නෙට් ගැන තිබ්බ අවුල ඉවර උනා.
උන් data center ටික වැඩි කරා නම් ෂේප් වෙයි. මොකද indiaව පැත්තේ launch කරපුවාම තමයි කේස් එක තියෙන්නේ
Ground station එකකුත් හදනවාලු මුම්බායි පැත්තේ. ඒ නිසා ලොකු අවුලක් නැති වෙයි කියලා හිතෙනවා. හැබැයි තව දෙකක් වත් හදන්න වෙයි
ඔව් මාත් මේක හොයල බැලුව, ඉන්දියාවෙ Ground stations සෙට් එකක්ම ගහන සීන් එකක් මට අහු උනා. දැනටමත් ගහලද මංද. තව Singapore වල තියෙනව නේද.
කොහොමත් මේක Highly expand වෙන සර්විස් එකක්.
Starlink kiyanne Multinational Corporation ekak. Ehema venne na.
ඔව් නේද
රනිල් යන්න කලින් Jio එකට මෙහෙට එන foundation එක දාල ගියානං අපෙ internet ප්‍රශ්නේ සදහටම ඉවරවෙනවා. SLT වගේ government එක හින්ද රැකිලා ඉන්න මෙලෝ රහක් නැති රෙද්දවල් වැහිලා යන්න ඕනි. TRCSL එකත් එක්ක එක්කහු වෙලා හිගන data bundle package හද හදා මොන විකාරයක්ද. අනිත් එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ උන්ට කරගන්නත් බෑ හැබැයි talks නං තියෙනවා ගමකට. උන් decide කරන්න එනවා අපි internet පාවිච්චි කරන්න ඕනි හැටි

Starlink and Jio තිබ්බනං අපිට...
ඇත්තටම බං ඉස්සර SLT එක හොඳ සර්විස් එකක් දුන්න, දැන් මොනව වෙලාද කියල හිතාගන්න බෑ. මට නම් දැන් CEB Service එක පට්ට සැටිස් මුං එක්ක බලද්දි. පාන්දර 2ට 3ට කම්ප්ලේන් එකක් දැම්මත් නිකං CEB App එකෙන්, විනාඩි 30ක් යන්න කලින් ඇවිල්ල හදනව. ඒව නිකං රාජ්‍ය අයතන වෙලත් එහෙම නම් මේව Fully tech company වෙලත් සර්විස් එකක් හරියට දෙන්න බැරි නම් මොකටද, අනිත් එක විදුලි බල මණ්ඩලය වගේ නෙමෙයි හොඳට ලාබ ලබන ආයතන මේව. හරි නම් පැය 24 උන්ගෙ ෆයිබර් Team වැඩ කරන්න ඕන. ඩවුන් උනොත් පැයෙන් දෙකෙන් හදල දෙනව කියන Confidence එක උන් දුන්නොත් කිසි අවුලක් නෑ. මේක එහෙම නෙමෙයි දවස් ගණං යනව බං. දවස් 4-5 යනව ලොකු සීන් එකක් ආවොත්. මට නම් තිත්ත උනා මුං එක්ක වැඩ කරල.
මචං ඕක ගන්න කලින් ෆෝන් එකේ ඇප් එකක් දාල චෙක් කරන්න ඕන කතාවක් දැක්ක මොකක්ද ඒ සීන් එක.
ආහ් ඒක මට ත්‍රෙඩ් එකේ දාන්න අමතක උනා මචං. ඒත් ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. ලංකාවෙ ඕන තැනකට හරියට පැහැදිලිව අහස පේනව නම් මේක වැඩ. මාත් නිකං ටෙස්ට් කරල බැලුව ෆෝන් එකෙන් ගන්න කලින් දවසෙ, අවුලක් නැතුව ආව. හැබැයි එච්චර අවශ්‍ය දෙයක් නෙමෙයි බං.
off grid innawanam oka tamai hodama solution eka
Lankawe anith ISP la okkoma down unath survive wenna puluwan
Tesla Powerwall + Starlink + Tesla car ekak tiyanawanam offgrid
Lankawe Tesla car wenuwata BYD and wena solar battery and inverter gahanna tiyenne
ඔව් මචං, ඒක තමයි මටත් දැන් තියෙන ලොකුම හයිය. මෙහේ සර්විස් මත ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ නේ. ලොකු ව්‍යසනයක් උනත් කරන්ට්, ඩේට නැති උනත් ඔක්කොම තියෙනව.
https://elakiri.com/threads/byd-atto-3-එකක්-ගත්ත-experience-එක-ෂෙයාර්-කරගන්න-හිතුව.2216148/
මේ මම BYD එකට දාපු Review thread එක, දැන් මේක 20,000කට කිට්ටු වෙන්න දුවල තියෙනව මාස 6කට. ඇත්තටම එක එක්කෙනා කියන කතා අහන්නෙ නැතුව හොඳට Global review බලල මේ වගේ දේවල් වලට බය නැතුව යන එක තමයි හොඳ.