Starlink ගන්න හිතෙනව

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,167
    4,370
    113
    Sri Lanka
    cloudflare sites ස්ලෝ කරල මොකෝ හොරෙන් ඩේටා අදින සීන් එක නිසාද?
    අනේ මන්දා. මොකක් හරි අවුලක් තියෙනව. මොකක් හරි routing case එකක්. හවසට විතරයි කේස් එක එන්නෙ. පාන්දර හරියනව. දවල්ට පොඩ්ඩ පොඩ්ඩ ඇවිත් හවසට වැඩි වෙනව.
     
    • Like
    Reactions: Yin And Yang

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,400
    12,366
    113
    1756327015733.png


    මාසෙට 10,000 ක් විතර එස් එල්ටී වලට දෙනවා. බලපන් ස්පීඩ් එක පාන්දර 2 ට. ස්පීඩ් එක මේ ගානට දුන්නට පව් නෑ. ගාන අඩුවෙන් අරන් !!
     
    • Like
    Reactions: moveon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,307
    12,841
    113
    38
    View attachment 255806

    මාසෙට 10,000 ක් විතර එස් එල්ටී වලට දෙනවා. බලපන් ස්පීඩ් එක පාන්දර 2 ට. ස්පීඩ් එක මේ ගානට දුන්නට පව් නෑ. ගාන අඩුවෙන් අරන් !!
    වෙන එකකට මාරු වෙන්න Dialog වගේ එකේ Speed හොදයි,

    Mobitel එකේ 80Mbps එනවා ඔය වෙලාවට මට 4G LTE වලින්. ටවර් එක ලගම ඉන්නේ මම එක නිසා වෙන්න ඇති දවාලට නම් අඩුයි ගොඩක්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,093
    12,231
    113
    View attachment 255806

    මාසෙට 10,000 ක් විතර එස් එල්ටී වලට දෙනවා. බලපන් ස්පීඩ් එක පාන්දර 2 ට. ස්පීඩ් එක මේ ගානට දුන්නට පව් නෑ. ගාන අඩුවෙන් අරන් !!
    Fiber thiyana paththaka rent ekata hari palayan..
     
    • Haha
    Reactions: Shamal3001

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,867
    947
    113
    මම Fibre හොඳ හින්ද Starlink එක ඕඩර් කරලත් කැන්සල් කරා.මේ දවස් වල පට්ට කේස් SLT එකේ. පට්ට Slow. cloudflare එක්ක තියෙන Sites හොඳටම Slow.
    ඒ හින්ද දැන් නම් මටත් ගන්න හිතිල තියෙන්නෙ.
    තාම ගත්තේ නැත්ද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,167
    4,370
    113
    Sri Lanka
    තාම ගත්තේ නැත්ද?
    නෑ. අර දවස් වලට ඇත්තටම තිබිල තියෙන්නෙ අවුල CloudFlare එකේද කොහෙද... දැන් අවුලක් නෑ අර ඩවුන් එකෙන් පස්සෙ. ගත්තෙ නෑ. ගංවතුර එහෙමත් නැහැ මෙහෙට.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,400
    12,366
    113
    SLT උනත් Onlyfans බලනවා නම් VPN ගනිං
    Usage meter වැටෙනවා
    රෙදි ඉල්ලෙයි සපෝර්ට් කෝල් කරාම 😆
    ඉන් ඩීටෙල් ඉල්ලපන් , බලපු වෙබ් සයිට් ..නම් පිටින් දිග අරින්නේ..කැටගරි එක වැටෙන්නේ ඇඩල්ට් කන්ටෙන්ට් කියලා..සයිට් ඇඩ්රස් එක්ක....ඔෆිස් එකේ වැඩකට මං එහෙම කලා...කොල්ලොනේ මම ෂේප් එකේ කට්ටියට කිව්වා...උඹලා බලන ඒවා දැන් මම දන්නවා කියලා.....උනුත් හොල්මන්
     
    • Haha
    Reactions: ozykolla