Starlink නිසා Dialog පොඩ්ඩ පොඩ්ඩ අනාගතය අද වෙයි!

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,043
    4,590
    113
    give a decent package for 2000 to 3000 rupees inclusive of tax with unlimited data with at least 3mbps or above. i am not interested in the others. they are far out of reach for the average sri lankan. with 4mpbs you can do a lot and even watch 4k vidoes if you really plan your usage.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,882
    11,336
    113
    give a decent package for 2000 to 3000 rupees inclusive of tax with unlimited data with at least 3mbps or above. i am not interested in the others. they are far out of reach for the average sri lankan. with 4mpbs you can do a lot and even watch 4k vidoes if you really plan your usage.
    vietname maseta giye current bila $35 wage (2015), use karanawa washing machine, dishwasher, fridge, tv, pc 24x7, iron, AC. habai ehe minisunta eka loku gaanak
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    give a decent package for 2000 to 3000 rupees inclusive of tax with unlimited data with at least 3mbps or above. i am not interested in the others. they are far out of reach for the average sri lankan. with 4mpbs you can do a lot and even watch 4k vidoes if you really plan your usage.
    අන්ලිමිටඩ් එහෙම දෙන්න බැ මචන්
    ගොඩක් අය පොඩි එකකට මාරු වෙනව එතකොට
    දැන් තියෙන විදිහට උන්ට පට්ට ලාබයි
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,043
    4,590
    113
    අන්ලිමිටඩ් එහෙම දෙන්න බැ මචන්
    ගොඩක් අය පොඩි එකකට මාරු වෙනව එතකොට
    දැන් තියෙන විදිහට උන්ට පට්ට ලාබයි
    1752764521873.png

    a bit too expensive if not 4mpbs for around 3ooo rupees is a good deal
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Fiber විතරයි නෙහ්

    Dialog 4g නම් වැඩක්ම නෑ. Full signal තිබ්බත් < 3 Mbps

    Customer care එකකුත් නැද්ද මන්දා...පැය ගනන් ඉන්න ඕනේ.
    හච් ක්ලික් ඇප් එකේ 10Mbps වගේ එනවා.ඉස්සර නම් 15-20Mbps වගේ ආවා..ඩවුන්ලෝඩ් වලට නම් ඔය ස්පීඩ් එකම එනවා.හැබැයි බ්‍රවුස් කරද්දී කුජීතයි. :baffled:
     
    • Like
    Reactions: Amith0424

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    vietname maseta giye current bila $35 wage (2015), use karanawa washing machine, dishwasher, fridge, tv, pc 24x7, iron, AC. habai ehe minisunta eka loku gaanak
    යකෝ වියට්නාමෙ Ho chi ming වල 2 bed room වගේ ලක්ශරි අපාට්මන්ට් එකක් රෙන්ට් කරන්න පුලුවන් මාසෙට 1.50 ක් විතර වෙද්දි. සේරම utility bills included, fully furnished, unlimited internet.
     
    • Wow
    Reactions: Cole Phelps

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ඔකුන්ගේ මොකක් දුන්නත් ගන්න හොඳ නෑ... මිනිස්සුන්ව හූරන් කාල කාල දැන් කෙලවෙන බව පේන හින්ද කරන නාඩගම්..පුළුවන් උන් කොහොම හරි ස්ටාර්ලින්ක් ගනිල්ල. :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    මීට වඩා ලේසියෙන් කොලඹින් තුවක්කුවක් ගන්න පුලුවන් . මුගේ අම්මට කොන්දේසි බලහල්ලකෝ අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් ගන්න, පුදුමයි පුක දෙන්න කියන් නෑ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Buy starlink dropping both SLT and Dialog. If Starlink leaves SL you will be back to paying thousands and thousands for shtty data bundles of these mofos. Two shitty companies who ruined SL ISP services
     
    • Like
    Reactions: max_pain

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    අන්න ඒකට තමයි market එක කියන්නෙ

    give a decent package for 2000 to 3000 rupees inclusive of tax with unlimited data with at least 3mbps or above. i am not interested in the others. they are far out of reach for the average sri lankan. with 4mpbs you can do a lot and even watch 4k vidoes if you really plan your usage.

    Unlimited ඕන නෑ.
    අඩුම 5Mbps speed එකෙන් 300 GB දුන්න නං ඇති රුපියල් 2000 ට time restrictions නැතුව. එහෙම දෙන්න කිසිම බැරිකමක් නෑ.

    ඒක දැන් තියෙන මෙලෝ වැඩක් නැති කිසි දෙයක් කරගන්න බැරි ගසා කන, හිඟන ප්ලෑන් වලට වඩා 100 ගුණයක් හොඳයි. ලංකාවට ආවම සංසාරෙ එපාවෙනව internet එකෙන් පොඩිම වැඩක් කරගන්න ගියත්.

    නිකමට හිතපන්කො මේ දැන් තියෙන ලෝකෙ 300GB දෙන්න බැරි රටක් අවුරුදු 50ක් රට කරපු කාලකණ්ණි හදල තියෙන්නෙ කිව්වම.
    ------ Post added on Jul 18, 2025 at 5:45 AM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    අන්න ඒකට තමයි market එක කියන්නෙ

    Unlimited ඕන නෑ.
    අඩුම 5Mbps speed එකෙන් 300 GB දුන්න නං ඇති රුපියල් 2000 ට time restrictions නැතුව. එහෙම දෙන්න කිසිම බැරිකමක් නෑ.

    ඒක දැන් තියෙන මෙලෝ වැඩක් නැති කිසි දෙයක් කරගන්න බැරි ගසා කන, හිඟන ප්ලෑන් වලට වඩා 100 ගුණයක් හොඳයි. ලංකාවට ආවම සංසාරෙ එපාවෙනව internet එකෙන් පොඩිම වැඩක් කරගන්න ගියත්.

    නිකමට හිතපන්කො මේ දැන් තියෙන ලෝකෙ 300GB දෙන්න බැරි රටක් අවුරුදු 50ක් රට කරපු කාලකණ්ණි හදල තියෙන්නෙ කිව්වම.
    ------ Post added on Jul 18, 2025 at 5:45 AM
    දෙන්න බැරිකම නෙමෙයි ඒ වගේ දෙන්න ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් පවත්වාගෙන යන්න මිනිස්සුන්ට සල්ලි නෑ අධික වියදමක් යනවා අන්ලිමිටඩ් එකක් ඇදන්‍ යන්න . අනික අපේ උන් බලලා නිකං ඉන් නෑ පොදි ගහනවා බානවා බානවා එම උනාම බෑන්විත් කේස් යනවා. සාමාජ ප්‍රශ්ණ කීපයක් නිසයි දෙන්න බැරි. ඉන්දියාවේ වගේ මිනිස්සූ හිටියනම් දෙන්න තිබ්බා එක්කො වැඩි මුදලක් ගන්න පුලුවන් ක්‍රය ශක්තිය තියන ජනතාවක් ඉන්න ඕනේ .
     
    • Like
    Reactions: Kavindu1221

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,659
    113
    සිරි ලංකාෙව් අපිට නම් ඩයෙලාග් තමයි
    පහුගිය අවුරුදු ගානටම අපිට නම් කිසිම වංචාවක් කරලා නෑ ඩය ෙලාග්.
    හාන්ස් ස ෙහා්දරයාෙග් ෙකාම්පැනියට ජය වීවා