Starlink බයියට ගූ යයි

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    මූ starlink එකක් අරන් දාන හෑලි දරාගන්න බැරුව elon කාරයම රිපෝට් ගහන්න ඇති අකුලගෙන යන්න. දැන් පුකේ ඇගිල්ල ගහගෙන ඉන්නවා :lol:

    1000106768.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,659
    113
    Mother Earth
    ඔය violation scene එක නම් ලංකාවට හරියන්නේ නෑ. මඩේ ඉන්න ඌරො මෙට්ටේ උඩ නිදාගන්න ආස නෑ. 🙂
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මෝඩ හරකා..මොකක්හරි දෙයක් අල්ලන් FB ඵකේ ලොකු ටෝක්ස් දෙනවා අැටෙන්ශන් අරන් මම පොර වෙන්න..අර මේකේ තම්බින්ට බැණ බැණ තම්බි රටක ඉඳන් ගොඩ ගිය රත්තරං (කෝසල) කියන ඵකත් ඔය වගේමයි..😅
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Gmail account එකක් හදාගත්තම "මට ගූගල් එකත් එක්ක direct contact තියනවා" කියන ටයිප් එකේ කබ්බෙක් මූ නම් :ROFLMAO: උන්ගෙ එකම විනෝදෙ තමයි අනික් උන්ට උන්ගෙ සරල ලබ්බවල් කියල දෙන්න යන එක..
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඉන්දියාවේ ස්ටාර්ලින්ක් launch කළාට පස්සෙ මූ missing වෙයිද කියල මට හිතෙනවා 😅
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මූ ඔය starlink ගැන fb එකේ දාන්නෙ නැතුව youtube එකට දාගත්ත නං tech channel එකක් හදාගන්න තිබ්බ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,152
    7,913
    113
    Galaha
    Me wage gode hucannala Star Link gattama puduma karadarayak. Eka ganawa kiyonawa iwarayak na. Wasset dish eka adjust karapu ekai lat eket adjust karapu ekai okkoma huttawal payen payata danawa. Mu waddek wenna athi. Class ekak nathi ekek habai.
    well said :lol: