වල සුටු ගලා ඩවුන්ලෝඩ්mama hithanne 150 - 200mbps wage
වල සුටු ගලා ඩවුන්ලෝඩ්mama hithanne 150 - 200mbps wage
me kohe ekakda bn. US wala plan eka $120 per month. $35k neme. lankawata wada godak ganan unge pakcage eka.![]()
බම්බුව negotiate , US වල නාකි බයිඩටවත් ගණන් අඩු කරගන්න බැරි එකේ සියා කරයි පම්කක්.
අඩු ගානේ asian region එකට මුන් promotional offer එකක්වත් දීලා නෑ.
naha nigeria wala price eka 'NGN75,000 per month' . e kiyanne around USD 45.87.Starlink Price around the world: https://www.starlink-prices.com/personal/residential/usd/low
Lankawe: $50
Nigeria: $24
naha, lankawe price godak adui. us wala price eka $120 per month. lankawe price eka $50 per month.US වලට වඩා අපේ රෙන්ට් එක වැඩියි නේ බන් ?
adui bn lankawe. us wala price eka $120 per month. lankawe cost eka $50. regional pricing ekka dila thiyenne.Yes. Residential තව pkgs තියෙනවා. උන්ගේ competitorsලගේ rates, user base එක වගේ හේතු මත package වල price එක depend වෙනව ඇති.
ආතල් එකට දැම්මේ බන්. region wise h/w වල cost එකේ ලොකු වෙනසක් තිබිලා නෑ වගේ, bt pkg prices නම් වෙනස්. South asian region හින්ද හොද offer එකක්වත් set වෙයි කියල හිතුවේ unit එකට. Business වලට නම් හොදයි.
unta adu karanna puluwan uparimayak athi bn. nigeria walath $50 range eke yanne.Malaysia also priced at $50. Looks a bit unfair and pricing does not seem to be based on purchasing power.
thawa tika kalekin 'roam' plan ekai, starlink mini kit ekai aniwa dei machan.Fixed location case
me kohe ekakda bn. US wala plan eka $120 per month. $35k neme. lankawata wada godak ganan unge pakcage eka.
device price thama similar.
https://www.starlink.com/service-plans/personal
MeanwhileDialog Mobitel හු.. පුලාට හොඳ වැඩේ. උන් නිකන් කන්නෙට කුඹුරු කරලා බේත් පොහොර දාලා අමාරුවෙන් ඩේටා වවලා මාර්කට් එකට දානවා වගේ තමයි පැකේජ් හදන්නෙ.


mokakhari awulak thiyenawa bn. e ganan wenna ba. review wala pawa kiyanne $120 ganan.US IP එකකින් log උනාම show කරන්නේ බන්.
https://www.starlink.com/ye/residential
![]()
මේ තියෙන්නේ Europe වලට පෙන්නන විදිහ.
![]()
Elon මට discount එකක් දුන්නද දන්නේ නෑ.mokakhari awulak thiyenawa bn. e ganan wenna ba. review wala pawa kiyanne $120 ganan.
mama dan australian eken baluwa ( https://www.starlink.com/au/residential), eke pennanne aud 130 (~ usd 90)

mama dan us ip ekakin baluwa $120 pennane. uk ip ekakin england price baluwa eke pound 75 (around usd 100) pennanne.Elon මට discount එකක් දුන්නද දන්නේ නෑ.
පුලුවන් නම් US IP එකකින් try කරන්න. img එක update කරා.
![]()
me ara ranil dapu set eke ekek neda?
incognito try කරේ bt same price නේ. Hurricane relief හින්දද දන්නේ නෑ.mama dan us ip ekakin baluwa $120 pennane. uk ip ekakin england price baluwa eke pound 75 (around usd 100) pennanne.
oya poddak cache clear karala aye check karanna. samaharawita oyaga lankawe price ekama ip location anuwa convert wela penawada danne na
මේ උඩ price comparrison එකෙත් තියෙන්නේ හැබැයි US region එක 120 කියලා.Starlink Price around the world: https://www.starlink-prices.com/personal/residential/usd/low
Lankawe: $50
Nigeria: $24
slt fiber 60mbps unlimited package eka 26,590i, dialog 200mbps ulimited package eka 27,159i.Oka gannwata wada fiber labayi bn
WiFi drop wenne. Drop weccha welawata Ethernet cable eken router ekata connect wela balanna.ඔව්. එක පාරටම ඩ්‍රොප් වෙනවා. රවුටර් එකත් මාරු කරලා ගියා මාස දෙකකට කලින්.