Starlink ලංකාවට ඩේටා ප්ලෑන් දාල සිංහලු

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    image-2024-10-18-123448994.png


    බම්බුව negotiate , US වල නාකි බයිඩටවත් ගණන් අඩු කරගන්න බැරි එකේ සියා කරයි පම්කක්.
    අඩු ගානේ asian region එකට මුන් promotional offer එකක්වත් දීලා නෑ.
    me kohe ekakda bn. US wala plan eka $120 per month. $35k neme. lankawata wada godak ganan unge pakcage eka.
    device price thama similar.

    https://www.starlink.com/service-plans/personal

    Starlink Price around the world: https://www.starlink-prices.com/personal/residential/usd/low

    Lankawe: $50
    Nigeria: $24
    naha nigeria wala price eka 'NGN75,000 per month' . e kiyanne around USD 45.87.
    lankawe price walata godak lagai nigeria wala price.

    https://www.starlink.com/ng/service-plans/personal

    US වලට වඩා අපේ රෙන්ට් එක වැඩියි නේ බන් ?
    naha, lankawe price godak adui. us wala price eka $120 per month. lankawe price eka $50 per month.
    device price eka thama same around $350.
    Yes. Residential තව pkgs තියෙනවා. උන්ගේ competitorsලගේ rates, user base එක වගේ හේතු මත package වල price එක depend වෙනව ඇති.

    ආතල් එකට දැම්මේ බන්. region wise h/w වල cost එකේ ලොකු වෙනසක් තිබිලා නෑ වගේ, bt pkg prices නම් වෙනස්. South asian region හින්ද හොද offer එකක්වත් set වෙයි කියල හිතුවේ unit එකට. Business වලට නම් හොදයි.
    adui bn lankawe. us wala price eka $120 per month. lankawe cost eka $50. regional pricing ekka dila thiyenne.

    Malaysia also priced at $50. Looks a bit unfair and pricing does not seem to be based on purchasing power.
    unta adu karanna puluwan uparimayak athi bn. nigeria walath $50 range eke yanne.
    anith eka lankawata permit eka denna kalin telco company, public eken input ganan one kiyala wada tikak kalane, ekedi aniwa slt, dialog kiyanna athi prices local market damage wenne nathi wenna denna kiyalath
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,454
    113
    Panadura
    📛 ශ්‍රී ලාංකිකයන්ට අදාළ StarLink Internet පැකේජ ගාස්තු කරළියට 😍😍

    ⭕ ශ්‍රී ලාංකිකයන් සඳහා හඳුන්වාදෙන ලද StarLink Internet පැකේජ ගාස්තු මේ වන විට එහි වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව සඳහා හඳුන්වාදී ඇත්තේ එක් පැකේජයක් පමණි. එයද ගෘහාශ්‍රිත Unlimited Internet පැකේජයක් වන අතර මාසිකව ගෙවිය යුතු මිළ රු. 15 000 වේ.

    ⭕ මේ වන විට කිසිදු Office Internet පැකේජයන් හෝ වෙනත් පැකේජ කිසිවක් හඳුන්වාදී නොමැත. එමෙන්ම StarLink Hardware උපාංග සඳහා ගෙවිය යුතු මුදල රු.105 000 වේ.

    ⭕ StarLink උපාංගයන් ස්ථාපනය කළ යුතු වන්නේ පැහැදිලිව අහස දර්ශනය වන ස්ථානයකය. එයට සුදුසු ස්ථානයක් තෝරාගැනීමට App Store වෙතින් හෝ Play Store වෙතින් StarLink App එක Download කරගත හැක.

    ⭕ විවිධ කාළගුණික තත්ත්වයන් ට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කර ඇති මෙම StarLink උපාංගයන්ට හිම සහිත කාලගුණයන්, ඉතා තද වැසි සහ තද සුලං තත්ත්වයන් වලට වුවද මුහුණ දීමේ හැකියාව ඇත.

    ⭕ StarLink වෙබ් අඩවියේ දැක්වෙන පරිදි දින 30ක Free Trial එකකින් පසු Connection එක පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවේ නම් ඔබ ගෙවූ සම්පූර්ණ මුදල නැවත ලබාගත හැක.

    For More Updates Follow Us 😎
    Sky inside
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,454
    113
    Panadura
    Order now to reserve your Starlink. Starlink is targeting coverage in your area in Starting in 2025. Availability is subject to regulatory approval. Within each coverage area, orders are fulfilled on a first-come, first-served basis.

    tama nane. next yr ganna wenne.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Dialog Mobitel හු.. පුලාට හොඳ වැඩේ. උන් නිකන් කන්නෙට කුඹුරු කරලා බේත් පොහොර දාලා අමාරුවෙන් ඩේටා වවලා මාර්කට් එකට දානවා වගේ තමයි පැකේජ් හදන්නෙ.
    Meanwhile
    SLT, Dialog with TRCSL -> Please buy a fiber connection that is capable of delivering 10Gbps without breaking a sweat and buy our 20mbps unlimited plans (or donate body parts on a monthly basis to afford a normal 2020-2021 connection)

    20mbps ලණුවකින් ගැටගහල පියජියෝ එකක දාල එවන්න පුළුවන් යකු, ෆයිබර් වලට අපහාස නොකර ඉදින් :rolleyes:

    ඩයලොග් එකේ වැඩ කරන උන්ට යන එන ගමන් ඩික්ෂනරි වලින් ගහපල්ලා. පොහොට්ටුව වගේ කොම්පැනි :rofl:

    1729255809452.png

    1729255842931.png
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    mokakhari awulak thiyenawa bn. e ganan wenna ba. review wala pawa kiyanne $120 ganan.
    mama dan australian eken baluwa ( https://www.starlink.com/au/residential), eke pennanne aud 130 (~ usd 90)
    Elon මට discount එකක් දුන්නද දන්නේ නෑ. :baffled:
    පුලුවන් නම් US IP එකකින් try කරන්න. img එක update කරා.

    image-2024-10-18-181934496.png
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Elon මට discount එකක් දුන්නද දන්නේ නෑ. :baffled:
    පුලුවන් නම් US IP එකකින් try කරන්න. img එක update කරා.

    image-2024-10-18-181934496.png
    mama dan us ip ekakin baluwa $120 pennane. uk ip ekakin england price baluwa eke pound 75 (around usd 100) pennanne.
    oya poddak cache clear karala aye check karanna. samaharawita oyaga lankawe price ekama ip location anuwa convert wela penawada danne na
     
    • Like
    Reactions: $onny

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    mama dan us ip ekakin baluwa $120 pennane. uk ip ekakin england price baluwa eke pound 75 (around usd 100) pennanne.
    oya poddak cache clear karala aye check karanna. samaharawita oyaga lankawe price ekama ip location anuwa convert wela penawada danne na
    incognito try කරේ bt same price නේ. Hurricane relief හින්දද දන්නේ නෑ.
    Starlink Price around the world: https://www.starlink-prices.com/personal/residential/usd/low

    Lankawe: $50
    Nigeria: $24
    මේ උඩ price comparrison එකෙත් තියෙන්නේ හැබැයි US region එක 120 කියලා.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Oka gannwata wada fiber labayi bn
    slt fiber 60mbps unlimited package eka 26,590i, dialog 200mbps ulimited package eka 27,159i.
    starlink eka 200mbps unlimited 15,000i. ethakota fiber laba wenne kohomada? 🤔

    device price eka thama issue eka but danatama slt, dialog fiber net package walata 35,000, 40,000 wiyadam karana ayata. starlink switch unoth device cost eka within few months recover karaganna puluwan monthly bill save eken
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඔව්. එක පාරටම ඩ්‍රොප් වෙනවා. රවුටර් එකත් මාරු කරලා ගියා මාස දෙකකට කලින්.
    WiFi drop wenne. Drop weccha welawata Ethernet cable eken router ekata connect wela balanna.
    Matath oya case eka wela man dan wena 3rd party WiFi Router ekak set kara oke ethernet ekata
     
    • Love
    Reactions: leeroxxroxx

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    • Service Interruptions: Starlink relies on satellites, and environmental factors such as thick clouds, heavy rain, or snow can interfere with the signal, causing disruptions in service.
    • Limited Coverage: Although Starlink aims to provide global coverage, some regions, especially in urban areas or countries with regulatory restrictions, may not have access yet.
    • High Latency in Some Areas: Latency is generally low but can be higher in some regions compared to fiber-optic internet, affecting real-time activities like gaming or video calls.
    • Expensive Setup: The initial cost for the Starlink hardware (dish, router) can be high, and the monthly subscription fee is also more expensive than many traditional internet providers.
    • Power Consumption: Starlink dishes use more electricity than traditional routers, which can be a drawback for users in areas with limited power supply.
    • Satellite Obstruction: Objects like trees, buildings, or mountains can obstruct the line of sight to satellites, reducing the quality and speed of the connection.
    • Scalability Issues: As more users subscribe to Starlink, the bandwidth may become congested, potentially leading to slower speeds in densely populated areas.