starlink Srilanka?

Coronavirus21

Junior member
  • Jan 16, 2021
    34
    4
    8
    star.png

    athada seen eka?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,521
    48,739
    113
    සේදවත්ත
    ස්ටාලින්ක් වලට ආන්ඩුවට හෝ trc වලට සම්බන්ධයක් නෑ . එකම දේ කක්ශ ගත කරන්න අවසර ගන්න ඕනේ අපේ රට හෝ මුහුදු කලාපයේ නම් . ගූගල් බැලුන් එකට බෑ කිව්ව හාදයන්ට මේකටත් බෑ කියන්න පුලුවන් , හා කිව්වනම් සැට් එකක් දාන්න ඇති ස්ටා ලින්ක් වලට යවපු සැට් බර ගානක් ලෝකේ වටේම තියනවා . මුං වර්ල්ඩ් වයිඩ් නම් හැම රටක්ම කවර් කරන්න ඕනේ.

    අපි වගේ හිගා කන රටක් අපේ ද.දේ.ආ අභියෝග කරන්න පුලුවන් ඉන්කම් තියන ඇමරිකන් කොම්පැණියක් එක්ක අපේ උන් හැප්පෙන් නෑ කොහෙන් හරි ඩොලර් නේ
     
    Last edited:

    Coronavirus21

    Junior member
  • Jan 16, 2021
    34
    4
    8
    lakwe tiyana me ISP monopoly eka kadanna oone.

    ස්ටාලින්ක් වලට ආන්ඩුවට හෝ trc වලට සම්බන්ධයක් නෑ . එකම දේ කක්ශ ගත කරන්න අවසර ගන්න ඕනේ අපේ රට හෝ මුහුදු කලාපයේ නම් . ගූගල් බැලුන් එකට බෑ කිව්ව හාදයන්ට මේකටත් බෑ කියන්න පුලුවන් , හා කිව්වනම් සැට් එකක් දාන්න ඇති ස්ටා ලින්ක් වලට යවපු සැට් බර ගානක් ලෝකේ වටේම තියනවා . මුං වර්ල්ඩ් වයිඩ් නම් හැම රටක්ම කවර් කරන්න ඕනේ
    man hithanne frequency licence ganna oona wennathi.
    ------ Post added on Feb 6, 2023 at 1:04 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,770
    31,584
    113
    කොමිස් කුට්ටි ගිලින පින්ගුත්තර TRCSL නාකි පකයලා ඕවට බකට් එක දානවා 😒🤭.
    Lakepankawe jarawa kana gov service haththa thamai hama project ekakma kelawanne... deshapaluwa enne kathiren etha mun enne admin eken kohomada munwa wanda karanne?
     
    • Like
    Reactions: Cypress

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    ස්ටාලින්ක් වලට ආන්ඩුවට හෝ trc වලට සම්බන්ධයක් නෑ . එකම දේ කක්ශ ගත කරන්න අවසර ගන්න ඕනේ අපේ රට හෝ මුහුදු කලාපයේ නම් . ගූගල් බැලුන් එකට බෑ කිව්ව හාදයන්ට මේකටත් බෑ කියන්න පුලුවන් , හා කිව්වනම් සැට් එකක් දාන්න ඇති ස්ටා ලින්ක් වලට යවපු සැට් බර ගානක් ලෝකේ වටේම තියනවා . මුං වර්ල්ඩ් වයිඩ් නම් හැම රටක්ම කවර් කරන්න ඕනේ.

    අපි වගේ හිගා කන රටක් අපේ ද.දේ.ආ අභියෝග කරන්න පුලුවන් ඉන්කම් තියන ඇමරිකන් කොම්පැණියක් එක්ක අපේ උන් හැප්පෙන් නෑ කොහෙන් හරි ඩොලර් නේ

    නැහැ බන්. Device (Router) මෙහෙ විකුණන්න, ගෙන්න TRC Approval ඕන . එකෙන් තමයි මුන් බ්ලොක් කරන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,521
    48,739
    113
    සේදවත්ත
    lakwe tiyana me ISP monopoly eka kadanna oone.

    man hithanne frequency licence ganna oona wennathi.
    ------ Post added on Feb 6, 2023 at 1:04 AM
    සැට් ෆීකුවනි එක වෙනම බෑන්ඩ් එකක් වෙන්න ඕනේ . ආයාතය වෙනස් නිසා . දැනට ලොකල් ටවර් වලින් දුවන උන්ගේ ෆීකුවන්සි එකට එන්නේ නම් නෑ. ඒත් trc ඇපෘවල් ඕනේ ඉන්ටනෙට් දෙනවනම් .

    ලෝකල් මොනපොලි එක කඩන්න ස්ටාලින්ක් වලට තව ගොඩක් කල් යයි සහ ඒ වගේම එයාට කම්පිටිශන් එයි
    දැනට උනත් ස්ටා ඉන්ක් ටිකක් ගනන් සෑහෙන රිමොට් ඉන්න කෙනෙක්ට හෝ රිමෝට් ලයිෆ්ස්ටයිල් එකක් තියන ආදායම් තියන අය සහ ජංගම ඉන්ටවීව් පරිලීශකයන් තමා ස්ටා ලිංක් වලට යන්නෙ. මාසිකව 110ත් සෙට් අප් 550 වගේ ඩොලර් අගයකට යන්නේ. ලංකාවේ fup තියන අඩුකුලේ කන්න බොන්න නැති හමුදාවෙන් පොලිසියෙන් ගුටි කන ඩොලර් 100-200 ක් පේමන්ට් කරගන්න බැරි රටක අසරණ ජනතාවක් ස්ටා ලිංක් ගැන හිතන්නෙවත් නෑ
     
    • Like
    Reactions: Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,468
    1
    15,130
    113
    ස්ටාලින්ක් වලට ආන්ඩුවට හෝ trc වලට සම්බන්ධයක් නෑ . එකම දේ කක්ශ ගත කරන්න අවසර ගන්න ඕනේ අපේ රට හෝ මුහුදු කලාපයේ නම් . ගූගල් බැලුන් එකට බෑ කිව්ව හාදයන්ට මේකටත් බෑ කියන්න පුලුවන් , හා කිව්වනම් සැට් එකක් දාන්න ඇති ස්ටා ලින්ක් වලට යවපු සැට් බර ගානක් ලෝකේ වටේම තියනවා . මුං වර්ල්ඩ් වයිඩ් නම් හැම රටක්ම කවර් කරන්න ඕනේ.

    අපි වගේ හිගා කන රටක් අපේ ද.දේ.ආ අභියෝග කරන්න පුලුවන් ඉන්කම් තියන ඇමරිකන් කොම්පැණියක් එක්ක අපේ උන් හැප්පෙන් නෑ කොහෙන් හරි ඩොලර් නේ
    අනේ ඉතින් මුගෙ මොළේ. 🤣 පකෝ starlink කියන්නෙ බැලුම වගේ එකතැන තියෙන එකක් නෙවෙයි පට්ට වේගෙන් යනවා. එ‍්වා කොහොමත් හැම තැනම උඩින් යනවා. මොන පකෙක්ගෙන්වත් අවසර ඕන නෑ.

    අනික රටකට කියලා එකක් වෙන් කරලත් නෑ, හැම තැනටම උඩින් trajectory තියෙනවා. අවශ්‍ය විදිහට එ‍්වා එහා මෙහා කරලා connection දෙනවා. හරියටම කිව්වොත් උඹ එක තැන ඉද්දි පොඩි එවුන් ටිකක් router, repeater ටික උස්සගෙන එහෙ මෙහෙ දුවනවා වගේ. අදාළ නෑ, කිට්ටුම එකෙන් signal එනවා. වැඩ කරන්නෙ එහෙමයි.

    100km ට උඩින් මොනවා ගියත් අපිට නීතියෙන් කරන්න පුළුවන් පකක් නෑ. එහෙම පුළුවන් වුණා නම් අද ලෝකෙ satellite කියල දෙයක් තියෙන්නත් බෑ. බලපිය චීනෙට උඩින් අ‍ැමරිකාවේ satellite කීයක් යනවද කියලා.

    හැබැයි service එක දෙන්න නම් අනිවා අවසර ගන්න ඕන. කවර් කරන්න බැරි එ‍් නිසා. ඉතින් උන්ට අවසර දෙන රටවල up time එක උපරිම කරන trajectory වල satellite ටික යවනවා. අවසර හම්බුණොත් දැනටමත් උඩින් යන අනිත් තැන්වලටත් අනිවා service හම්බෙනවා.

    යනවා සහ තියෙනවා කියන දෙකේ වෙනස වටහා ගනින්. තියෙන්නෙ කිලෝමීටර් 36000 ක් විතර තියෙන satellite ටිකක් විතරයි. අනිත් සේරම කෝකත් කරන්නෙ යන ගමන්. 🙏
     
    හරි බන් එල 😂 . ඩෙටා ට්‍රාන්ස්මිශන් නීති ලෙප්ට් 😂.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,468
    1
    15,130
    113
    හරි බන් එල 😂 . ඩෙටා ට්‍රාන්ස්මිශන් නීති ලෙප්ට් 😂.
    පාවිච්චි කරන්න බැරි encrypted data යවන එක නවත්තන්නත් බෑ නවත්තන්නෙත් නෑ. Keys නැති උන්ය එ‍්වා noise විතරයි. ලෝකෙම දුවන්නෙ එහෙම.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    අනේ ඉතින් මුගෙ මොළේ. 🤣 පකෝ starlink කියන්නෙ බැලුම වගේ එකතැන තියෙන එකක් නෙවෙයි පට්ට වේගෙන් යනවා. එ‍්වා කොහොමත් හැම තැනම උඩින් යනවා. මොන පකෙක්ගෙන්වත් අවසර ඕන නෑ.

    අනික රටකට කියලා එකක් වෙන් කරලත් නෑ, හැම තැනටම උඩින් trajectory තියෙනවා. අවශ්‍ය විදිහට එ‍්වා එහා මෙහා කරලා connection දෙනවා. හරියටම කිව්වොත් උඹ එක තැන ඉද්දි පොඩි එවුන් ටිකක් router, repeater ටික උස්සගෙන එහෙ මෙහෙ දුවනවා වගේ. අදාළ නෑ, කිට්ටුම එකෙන් signal එනවා. වැඩ කරන්නෙ එහෙමයි.

    100km ට උඩින් මොනවා ගියත් අපිට නීතියෙන් කරන්න පුළුවන් පකක් නෑ. එහෙම පුළුවන් වුණා නම් අද ලෝකෙ satellite කියල දෙයක් තියෙන්නත් බෑ. බලපිය චීනෙට උඩින් අ‍ැමරිකාවේ satellite කීයක් යනවද කියලා.

    හැබැයි service එක දෙන්න නම් අනිවා අවසර ගන්න ඕන. කවර් කරන්න බැරි එ‍් නිසා. ඉතින් උන්ට අවසර දෙන රටවල up time එක උපරිම කරන trajectory වල satellite ටික යවනවා. අවසර හම්බුණොත් දැනටමත් උඩින් යන අනිත් තැන්වලටත් අනිවා service හම්බෙනවා.

    යනවා සහ තියෙනවා කියන දෙකේ වෙනස වටහා ගනින්. තියෙන්නෙ කිලෝමීටර් 36000 ක් විතර තියෙන satellite ටිකක් විතරයි. අනිත් සේරම කෝකත් කරන්නෙ යන ගමන්. 🙏

    සැටලයිට් වලට TRCSL එකට මොනවත් කියන්න බැහැ

    හැබැයි ලංකාව ඇතුලෙ යූස් කරන ඩිවයිස්(ඩිශ් etc) රෙගියුලේට් කරන එක TRCSL එකට කරන්න පුලුවන්. ඕක නිසා තමයි අර ඉස්සර CBNSAT කියලා TRCSL Apprvol නැතිව සැටලයිට් ටීවී දීපු එක තහනං කරේ. ඊට පස්සෙ ඩයලොග් එකට ලයිසන් තිබුනු නිසා උන් CBNSAT එකේ ලංකාවෙ ඔපරේශන් එක උන්ට ගත්තා.

    හැබැයි TRCSL එකේ approval නැතිව අපිට ඩිවයිස් ටික හොරට ගේන්න පුලුවන් වෙයි ඒත් මේක රටක් සම්භන්ද සීන් එකක් නිසා TRCSL approval ගන්න බැරි උනොත් starlink එකෙන් ලංකාවෙ ඇතුලෙ ඉන්න කෙනෙක්ට කනෙක්ට් වෙන්න නොදී ඉන්නවා වගේ දෙයක් වෙන්න පුලුවන්.

    දැනටමත් ලංකාවෙ ඕන නං සැටලයිට් ඉන්ටෙනෙට් ගන්න පුලුවන්, ඉස්සර අර නැනසල කියලා තිබුනු ඒවයෙ දුර පැති වල තිබුනු ඒවට සැටලයිට් වලින් ඉන්ටෙනෙට් දුන්නෙ. 2004 වගේ කාලෙ අපේ ගමේ තිබුනු නැනසලට සැටලයිට් ඉන්ටනෙට් තිබුනා නැනසල ලඟ ලොකු ඩිශ් එකක් හයි කරලා තිබුනා.
     
    එ‍්ක හරි. හැබැයි එහෙම connect නොවී ඉන්න දෙන්න විදියක් නෑ. දැනටමත් signal එක තියෙනවා. අපිට starlink ground devices තියෙනවා නම් පාවිච්චි කරන්න කිසිම බාධාවක් නෑ. නීතියෙන් කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ විතරක් නෙවෙයි, මයින්දගෙ කාලෙ broadcast beam වගේ dynamic key based end to end handshake signal එකක් jamming වුණත් ලේසි නෑ. රුසියාවත් යුක්රේනය අස්සෙ connectivity නවත්තන්න බැරිව හිකිලා ඉන්නෙ ඕකනෙ. අපි කොරයි පක. 😂😂
     
    • Like
    Reactions: Crazy About Life

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    කොමිස් කුට්ටි ගිලින පින්ගුත්තර TRCSL නාකි පකයලා ඕවට බකට් එක දානවා 😒🤭.
    USD 100 dila ganne kwda oi maseta, and dan godak un awul kiyanwa
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,521
    48,739
    113
    සේදවත්ත
    සැටලයිට් වලට TRCSL එකට මොනවත් කියන්න බැහැ

    හැබැයි ලංකාව ඇතුලෙ යූස් කරන ඩිවයිස්(ඩිශ් etc) රෙගියුලේට් කරන එක TRCSL එකට කරන්න පුලුවන්. ඕක නිසා තමයි අර ඉස්සර CBNSAT කියලා TRCSL Apprvol නැතිව සැටලයිට් ටීවී දීපු එක තහනං කරේ. ඊට පස්සෙ ඩයලොග් එකට ලයිසන් තිබුනු නිසා උන් CBNSAT එකේ ලංකාවෙ ඔපරේශන් එක උන්ට ගත්තා.

    හැබැයි TRCSL එකේ approval නැතිව අපිට ඩිවයිස් ටික හොරට ගේන්න පුලුවන් වෙයි ඒත් මේක රටක් සම්භන්ද සීන් එකක් නිසා TRCSL approval ගන්න බැරි උනොත් starlink එකෙන් ලංකාවෙ ඇතුලෙ ඉන්න කෙනෙක්ට කනෙක්ට් වෙන්න නොදී ඉන්නවා වගේ දෙයක් වෙන්න පුලුවන්.

    දැනටමත් ලංකාවෙ ඕන නං සැටලයිට් ඉන්ටෙනෙට් ගන්න පුලුවන්, ඉස්සර අර නැනසල කියලා තිබුනු ඒවයෙ දුර පැති වල තිබුනු ඒවට සැටලයිට් වලින් ඉන්ටෙනෙට් දුන්නෙ. 2004 වගේ කාලෙ අපේ ගමේ තිබුනු නැනසලට සැටලයිට් ඉන්ටනෙට් තිබුනා නැනසල ලඟ ලොකු ඩිශ් එකක් හයි කරලා තිබුනා.
    පැහැදිලි කරාට ✌️ .