starlink Srilanka?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    එ‍්ක හරි. හැබැයි එහෙම connect නොවී ඉන්න දෙන්න විදියක් නෑ. දැනටමත් signal එක තියෙනවා. අපිට starlink ground devices තියෙනවා නම් පාවිච්චි කරන්න කිසිම බාධාවක් නෑ. නීතියෙන් කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ විතරක් නෙවෙයි, මයින්දගෙ කාලෙ broadcast beam වගේ dynamic key based end to end handshake signal එකක් jamming වුණත් ලේසි නෑ. රුසියාවත් යුක්රේනය අස්සෙ connectivity නවත්තන්න බැරිව හිකිලා ඉන්නෙ ඕකනෙ. අපි කොරයි පක. 😂😂
    ලංකාව ඕක බ්ලොක් කරන්න යන්නෙත් නැහැ රටකම සිග්නල් බ්ලොක් කරන්න තරං ටෙක්නොලොජියක් දියුනු රටකට තියෙයිද කියන්නත් බැහැ
    මම කිවුව සීන් එක ලංකාවෙ approval දුන්නෙ නැත්තං starlink එක ලංකාවෙන් කනෙක්ට් වෙන්න බැරි කරාවි. මොකද ඕක ලංකාවෙ approval නැතුව ලංකාවෙන් එහෙම කනෙක්ට් වෙන්න දුන්නා කියන්නෙ ලෝකෙ අනෙක් රටවල් වලටත් ඒක කේස් එකක් සහ උන් අනවාර්යෙන් කේස් අදිනවා. උඹ හිතනවද චීනෙ එහෙම කොහොම රෙස්පොන්ඩ් කරයි කියලා ඒ වගේ සිටුවේශන් එකකදි (අපිට මොනවා උනත් චීනෙට අදාල නැහැ හැබැයි ඒ වගේම චීනෙට උනත් එහෙම කනෙක්ටිවිටි දෙන්න පුලුවන් නේ අන්න එතනදි කේස් එකක් එනවා ).
    ඒක නිසා කිසිම කම්පැනියක් ඒ වගේ ඩිප්ලොමැටික් කේස් එකක් වෙන්න පුලුවන් තැනට එන්නෙ නැහැ

    අනික කලින් ගනිපු සැටලයිට් ඉමේජ් පෙන්නන google earth පවා ලංකාවෙ සමහර තැන් blur කරලා තියෙන්නෙ(මම දන්න විදියට ලොකු ජජ් ලාගෙ ගෙවල් පවා එහෙම blur කරලා තියෙන්නෙ තාමත් ), ඒ වගේ තමයි.

    අනික් එක තමයි මට තියන ප්‍රශ්නෙ ලංකාවෙ ඉන්න අය හිතන්නෙ ඕකආවම පට්ට අඩුවට ඉන්ටෙනෙට් ගන්න පුලුවන් සහ අනෙක් ISP ලා නැති වෙලා යනවා කියලානේ
    ඕකෙ ගාන හැටියට කීයෙන් කී දෙනාටද ඕක ගන්න පුලුවන් මාසෙට රුපියල් හතලිස් දාහක් විතර ඉන්ටෙනෙට් බිලක් ගෙවන්න පුලුවන් කෙනෙක්ට ස්ටාර්ලින්ක් ඕන නැහැ දැනට තියන ISP කෙනෙක්ගෙන පට්ට ස්පීඩ් අන්ලිමිටඩ් කනෙක්ශන් ගන්න පුලුවන්නේ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    oke satellite to phone eka meheta awama mehe dialog or mobitel(mobitel yai hithanawa kalin) haraha 4-5g dei. tower walata wada laba wei diesel cost ehema baluwama. meka thamai hariyanne meheta telco bulk aran apita podi ganata dena eka.

    dish connection ekatath approve dei ai $100 kiyanne 50,000 wage wei ekaledi. mehe ewa eta godak aduine
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    කොමිස් කුට්ටි ගිලින පින්ගුත්තර TRCSL නාකි පකයලා ඕවට බකට් එක දානවා 😒🤭.
    මාත් මේක කියන්න ආවේ.
    පුදුම කාලකන්නි හැත්තක් ඕකුන්.
     
    • Like
    Reactions: Cypress

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    අනේ ඉතින් මුගෙ මොළේ. 🤣 පකෝ starlink කියන්නෙ බැලුම වගේ එකතැන තියෙන එකක් නෙවෙයි පට්ට වේගෙන් යනවා. එ‍්වා කොහොමත් හැම තැනම උඩින් යනවා. මොන පකෙක්ගෙන්වත් අවසර ඕන නෑ.

    අනික රටකට කියලා එකක් වෙන් කරලත් නෑ, හැම තැනටම උඩින් trajectory තියෙනවා. අවශ්‍ය විදිහට එ‍්වා එහා මෙහා කරලා connection දෙනවා. හරියටම කිව්වොත් උඹ එක තැන ඉද්දි පොඩි එවුන් ටිකක් router, repeater ටික උස්සගෙන එහෙ මෙහෙ දුවනවා වගේ. අදාළ නෑ, කිට්ටුම එකෙන් signal එනවා. වැඩ කරන්නෙ එහෙමයි.

    100km ට උඩින් මොනවා ගියත් අපිට නීතියෙන් කරන්න පුළුවන් පකක් නෑ. එහෙම පුළුවන් වුණා නම් අද ලෝකෙ satellite කියල දෙයක් තියෙන්නත් බෑ. බලපිය චීනෙට උඩින් අ‍ැමරිකාවේ satellite කීයක් යනවද කියලා.

    හැබැයි service එක දෙන්න නම් අනිවා අවසර ගන්න ඕන. කවර් කරන්න බැරි එ‍් නිසා. ඉතින් උන්ට අවසර දෙන රටවල up time එක උපරිම කරන trajectory වල satellite ටික යවනවා. අවසර හම්බුණොත් දැනටමත් උඩින් යන අනිත් තැන්වලටත් අනිවා service හම්බෙනවා.

    යනවා සහ තියෙනවා කියන දෙකේ වෙනස වටහා ගනින්. තියෙන්නෙ කිලෝමීටර් 36000 ක් විතර තියෙන satellite ටිකක් විතරයි. අනිත් සේරම කෝකත් කරන්නෙ යන ගමන්. 🙏
    sat ටික වේගෙන් ගියාට පොලවට සමාන්තරවනේ යන්නේ. නැත්නම් Connection නැති නොවී තියාගන්න බෑ.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    ඕකේ ගාන බෑලුවාම ලන්කාවේ හුගක් අයට තේරුමක් නෑ.. මෙහේ පාවිච්චි කරන්නේ වෙනම වෑඩ වලට.. ඈත පෑති වල කෑම්ප් වලට එහෙම පාවිච්චි කරනවා. ගේමක් නෑතිව සෙටප් කරලා වයි ෆයි නෙට්වර්ක් එක ට කනෙක්ශන් එක දෙනවා. ලොකු කෑම්ප් එකකටම ඈති සර්විස් එක. ගෙවල් වලට මිනිස්සු ඕවා ගන්නේ නෑ තේරුමක් නෑ.. මම ආසම දේ ඕක ඔන් කලහම ඈන්ටෙනවා auto align වෙන එක.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,866
    5,420
    113
    sat ටික වේගෙන් ගියාට පොලවට සමාන්තරවනේ යන්නේ. නැත්නම් Connection නැති නොවී තියාගන්න බෑ.

    ඔ්වා කෝමටත් භූ ස්ථාවර චන්ද්‍රිකානේද ?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    22-62eb2f731bde8.webp

    ඔන්න උබලට හම්බෙන ස්ටාලින්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ලංකාවෙ SLT එකට මොකක් හරි පොඩි බකට් එක වැටෙන හැම වතාවෙම ආන්ඩුව මැදිහත් වෙනව. රාජපස්ස හොරු රැල ඉන්නකල් ඔව්ව හීන තමා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    ඔ්වා කෝමටත් භූ ස්ථාවර චන්ද්‍රිකානේද ?
    නෑ
    geostationary වෙන්න නං සැටලයිට් ගොඩක් උඩ තියෙන්න ඕන. එතකොට ලේටන්සි එක වැඩි වෙනවා
    starlink තියෙන්නෙ low earth orbit වල, මම හිතන්නෙ 500km වලටත් වඩා පහතින් තියෙන්නෙ

    geostationary orbit එක ~ 35000km විතර උඩින් තියෙන්නෙ
     
    • Like
    Reactions: a2mdb and Ulti

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,866
    5,420
    113
    නෑ
    geostationary වෙන්න නං සැටලයිට් ගොඩක් උඩ තියෙන්න ඕන. එතකොට ලේටන්සි එක වැඩි වෙනවා
    starlink තියෙන්නෙ low earth orbit වල, මම හිතන්නෙ 500km වලටත් වඩා පහතින් තියෙන්නෙ

    geostationary orbit එක ~ 35000km විතර උඩින් තියෙන්නෙ

    තෑන්ක්ස් මචං.