StarSport 4k තුවාලයි

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    final ඇවිල්ල ඉන්දියාව පැරදුනොත් මාරු,ඉන්දියන් කාරයොන්ට 4k වලින් උන් පැරදෙනවා බලන්න පුළුවන්


    india final thiya emi eida kiyala sure na..
     

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    ඉන්දියාවට බඩ යන්න ගහන්න ඕනෙ පකිස්තාන් කාරයො, ඊට පස්සෙ උන්ටත් බඩ යන්න වදින්න ඕනෙ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    final ඇවිල්ල ඉන්දියාව පැරදුනොත් මාරු,ඉන්දියන් කාරයොන්ට 4k වලින් උන් පැරදෙනවා බලන්න පුළුවන්

    පට්ට කතාව ලොක්කා ,හැබැයි උන් පළවෙනි එකම පරදියි වගේ