රට යන්නකියන උනගෙ බයිලා අහන්න එපා...ඔයාගේ මය්න්ඩ් සෙට් එක බිස්නස් නම් ඕසී ස්ටුඩන්ට් ගිහින් පිගන් හෝදන්න අමාරු වෙයි..වෙන රටක බිස්නස් එකක් නම් කමක් නෑ...වෙන රටක පත්තර කඩයක් දැම්මත් පාඩු වෙන එකක් නැහැ..ලංකාවෙම මොනාහරි කරන්න ඕන නම්. පොඩියට බිස්නස් දෙක තුනක් කරන්න..කෝටි ගානක් එකම බිස්නස් එකට නොදා( ඔයාගේ කැපිටල් එක නොදැන කිව්වේ)