සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    දැනට සහ ඉස්සරහට අනුව, අලුතෙන් පටන් පුළුවන් ව්‍යාපාර මොනවද ?

    Hardware එකක් දාන්න අදහසක් තියෙනවා ? මේක හැර හෝ මීට වඩා හොඳ ව්‍යාපාර මොනවද තියෙන්නේ ?
     

    HmNRazor

    Well-known member
  • හේතුවක් කියන්න පුළුවන් ද ?
    ගොඩක් උන් කියනවා (ලකේ පංකාවේ ඔස්තාර්ලා නෙමේ පිටරට උන්) අවුරුද්ද අන්තිම වෙනකොට යම් කිසි ස්ථාවරේකට එයි කියලා, එක්කෝ කවුරු හරි ණය දීලා / එක්කෝ රටේ සම්පත් ටිකකක් කාට හරි විකුනලා මොනම හෝ මගුලකින් ඔය දැනට තියන විදියට වඩා පොඩ්ඩක් හරි ගොඩ එයි කියලා තමයි කියන්නෙ.

    උබ බිස්නස් එකක් කරන්න යම්කිසි risk එකක් අරන් යම්කිසි ප්‍රාග්ධනයක් යොදන්න ඔනි නේ? උබ වැටෙන්න බලාගෙන බිස්නස් එකක් පටන් ගන්නෙ නෑ නේ. මේ කාලේ හරියන්නෙ නෑ උබට එහෙම risk එකක් ගන්න. (බිස්නස් මයින්ඩ් එකේ ඉන්න උන් ගෙන් අහලා බලපන්)
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,905
    9,289
    113
    හේතුවක් කියන්න පුළුවන් ද ?
    me mata hithena hethu;
    • political stability ekak ne. e nisa foreignersla enne ne. investorsla enne ne.
    • govt policies stable ne. e nisa import, export, tax, monitary policy monawa weida kauruth danne ne.
    • minissunge me welawe athe salli tiyan inne ne. rupiyala depreciate wena nisa monawata hari invest karanna balanne. e nisa buying power eka adui.
    • loan rate wedi nisa business patan ganna amarui.

    habai math mage main income ekata badawak nowenna podi wagaawak patan ganna inne. side income ekak vidiyata.
     
    • Like
    Reactions: HmNRazor

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,999
    101,628
    113
    මේක තමා හොදම වෙලාව බිස්නස් එකක් පටන් ගන්න. මිනිස්සුන්ට ප්‍රශ්න වැහි වැහල. දැනෙන දේකට සොලූශන් එකක් දීල පටන් ගන්න පොඩියට ණය වෙන්නෙ නැතුව.
     
    • Like
    Reactions: SK29

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,722
    1
    102,000
    113
    34
    Kalutara
    පෙට්‍රල් ඩීසල් රටින් ගෙන්නන්න පුළුවන් නම් අන්න බිස්නස්..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැනට සහ ඉස්සරහට අනුව, අලුතෙන් පටන් පුළුවන් ව්‍යාපාර මොනවද ?

    Hardware එකක් දාන්න අදහසක් තියෙනවා ? මේක හැර හෝ මීට වඩා හොඳ ව්‍යාපාර මොනවද තියෙන්නේ ?
    දැන් නම් බොහෝ අවධානම් අලුත් දේවල් කරන්න. පොඩ්ඩක් හොදට හොයලා බලලා කරන්න ගොඩක් දේවල් වෙනස් වෙනවා