Starting Computer Shop

Tech Guru

Member
Jul 15, 2018
10
1
0
දැක්කේ නෑ වගේ යන්න එපා මචන්ලා.ඇතුලට ඇවිත් උදව්වක් දෙන්න. Computer Shop එකක් දාන්න කියල බැලුවේ. ජොබ් කරලා ගොඩ යාමක් නෑ වගේ. දැනට මෙන්න මේකයි විස්තරේ.

පොඩි හන්දියක දාන්න හදන්නේ කඩේ.මෙන්න මේ වගේ පහල දාලා තියෙන්නේ.දැන් මාස දෙක තුනකට කලින් කඩයක් දාලා තියෙනවා. වැඩි දෙයක් නැහැ එකේ. ලැප්ටොප් හදන වැඩ තමා ගොඩක්ම යන්නේ එකේ. උඩ තට්ටුවක තියෙන්නේ. ආයේ හන්දියකට යනකන් කඩයක් නැහැ.Computer Class එකකුත් නැහැ.දැනට Big Town එකේ තියෙන කඩේ තමා පලාතෙම Business එක තියාගෙන ඉන්නේ.

fg52ZoJ.jpg

Printer එකක් Photo Copy Machine එකක් අරගෙන Type Setting/Photo Copy ඒ පැත්තත් කරන්න බැලුවේ. (Used කරපු සෙට් එකක් හම්බ උනා 50 වගේ). කරන්න හදන්නේ Computer Repair/ Laptop Repair/ Parts Selling/ Used Computer Selling සහ Computer Class.

කඩේට මාසෙට 20ක්. තට්ටු දෙකක් තියේ. පහල කඩේ. උඩ ගේ වගේ නිකන්. ඒක Class එකට හොදයි.මොකද ලග ලොකු පාසල් දෙකක් තියෙනවා.

මට දැනගන්න ඕනේ,

1.Computer Shop එක කරන එක හොදයිද දැන්. ආදායමක් තියෙනවද? (ඒ වගේම තැන ගැනත් අදහසක් දෙන්න)
2.බඩු ගන්නේ කොහෙන්ද? Used and Brand New
3.Computer Class කරනවනම් කොහෙ හරි Register වෙන්න ඕනිද? අපිට Print කරලා සහතික දෙන්න පුලුවන්ද?
 
  • Like
Reactions: Hasistranger

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
මේකෙ ඕක ගැනම ආර්ටිකල් තිබුන dragon-D කොල්ල දාපු...මයි හබ් කරන කොලුව...හොයන් බලහන්..

මෙන්න DragonD කොල්ලගෙ ත්‍රෙඩ් ටික බලහන්...
 
Last edited:

Tech Guru

Member
Jul 15, 2018
10
1
0
මේකෙ ඕක ගැනම ආර්ටිකල් තිබුන dragon-D කොල්ල දාපු...මයි හබ් කරන කොලුව...හොයන් බලහන්..

ඒක බැලුව මචන්. ඒක 2014 දාපු එකක් නෙහ්. ඒකයි අවුල:sorry:
 
Tech Guru

Member
Jul 15, 2018
10
1
0
still valid​

මේ දෙකට උත්තරයක් ගන්න බැහැ බන් ඒකෙන්:sorry:

1.Computer Shop එක කරන එක හොදයිද දැන්. ආදායමක් තියෙනවද? (ඒ වගේම තැන ගැනත් අදහසක් දෙන්න)
3.Computer Class කරනවනම් කොහෙ හරි Register වෙන්න ඕනිද? අපිට Print කරලා සහතික දෙන්න පුලුවන්ද?
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,069
    25,143
    113
    Good think but you have to servive 8-12months with out big gain.Sometime this rent is too much. Find a place for 10k. Start a small class at same place or rent a for very less price. I had a business , but it was lost due to couldn't servive against rent,expenses & sales dropped
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හොදට සෙනග ඉන්න පැත්තන් නම් හොදයි. මුල් ටිකේ ටිකක් පාඩු විදගෙන කරන්න පුලුවන් නම් විතරක් කරන්න නැති නම් අතේ තියන සල්ලි ටික නාස්ති වෙලා යනවා. එක සැරේම ඔක්කොම පටන්ගන්න එපා. ටික ටික පටන්ගන්න. කොලඹට ලග තැනක් නම් ඉතින් ගොඩක් වෙලාවට තේරුමක් නැහැ
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    මගේ පරණ ට්‍රේඩ් ටික බලන්න අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි
    youtube.com/myhublk එකේ වීඩියෝ ත් ඇති

    1.Computer Shop එක කරන එක හොදයිද දැන්. ආදායමක් තියෙනවද? (ඒ වගේම තැන ගැනත් අදහසක් දෙන්න)
    හරියට කරනවා නම්, හොද තැනක් සෙට් උනොට් ලොවෙත් තියෙනවා

    3.Computer Class කරනවනම් කොහෙ හරි Register වෙන්න ඕනිද? අපිට Print කරලා සහතික දෙන්න පුලුවන්ද?
    ක්ලාස් සර් කෙනෙක් ( ඉස්කෝලෙක කෙනෙක් නම් තමා හරියන්නේ මොකද මන් ටියුෂන් සෙන්ටර් එකකුත් කරනවා මචං ) දාල කරවන්න, බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් හොදයි, නැතුව ඉතින් හොරෙන් කාලෙකි, සහතික සිඉන් එක නම් දන්නේ නෑ, බිස් රෙග එක ගන්න ලේසිය් සර් කෙනෙක් එක්ක ගියොත් උගේ නම විකුණලා

    ප්‍රශ්නයක් තිබ්බොත් fb.com/dilshanabey ට මැසේජ් එකක් දාන්න
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    දැක්කේ නෑ වගේ යන්න එපා මචන්ලා.ඇතුලට ඇවිත් උදව්වක් දෙන්න. Computer Shop එකක් දාන්න කියල බැලුවේ. ජොබ් කරලා ගොඩ යාමක් නෑ වගේ. දැනට මෙන්න මේකයි විස්තරේ.

    පොඩි හන්දියක දාන්න හදන්නේ කඩේ.මෙන්න මේ වගේ පහල දාලා තියෙන්නේ.දැන් මාස දෙක තුනකට කලින් කඩයක් දාලා තියෙනවා. වැඩි දෙයක් නැහැ එකේ. ලැප්ටොප් හදන වැඩ තමා ගොඩක්ම යන්නේ එකේ. උඩ තට්ටුවක තියෙන්නේ. ආයේ හන්දියකට යනකන් කඩයක් නැහැ.Computer Class එකකුත් නැහැ.දැනට Big Town එකේ තියෙන කඩේ තමා පලාතෙම Business එක තියාගෙන ඉන්නේ.

    fg52ZoJ.jpg

    Printer එකක් Photo Copy Machine එකක් අරගෙන Type Setting/Photo Copy ඒ පැත්තත් කරන්න බැලුවේ. (Used කරපු සෙට් එකක් හම්බ උනා 50 වගේ). කරන්න හදන්නේ Computer Repair/ Laptop Repair/ Parts Selling/ Used Computer Selling සහ Computer Class.

    කඩේට මාසෙට 20ක්. තට්ටු දෙකක් තියේ. පහල කඩේ. උඩ ගේ වගේ නිකන්. ඒක Class එකට හොදයි.මොකද ලග ලොකු පාසල් දෙකක් තියෙනවා.

    මට දැනගන්න ඕනේ,

    1.Computer Shop එක කරන එක හොදයිද දැන්. ආදායමක් තියෙනවද? (ඒ වගේම තැන ගැනත් අදහසක් දෙන්න)
    2.බඩු ගන්නේ කොහෙන්ද? Used and Brand New
    3.Computer Class කරනවනම් කොහෙ හරි Register වෙන්න ඕනිද? අපිට Print කරලා සහතික දෙන්න පුලුවන්ද?

    laptop accessories whole sale karanawa.ona nam pm karanna
     
    Tech Guru

    Member
    Jul 15, 2018
    10
    1
    0
    Good think but you have to servive 8-12months with out big gain.Sometime this rent is too much. Find a place for 10k. Start a small class at same place or rent a for very less price. I had a business , but it was lost due to couldn't servive against rent,expenses & sales dropped

    10ta ganna place ekak nehe bn. meka thama aduwata set une. anith place okkoma 30 -40 yanne
     
    Tech Guru

    Member
    Jul 15, 2018
    10
    1
    0
    හොදට සෙනග ඉන්න පැත්තන් නම් හොදයි. මුල් ටිකේ ටිකක් පාඩු විදගෙන කරන්න පුලුවන් නම් විතරක් කරන්න නැති නම් අතේ තියන සල්ලි ටික නාස්ති වෙලා යනවා. එක සැරේම ඔක්කොම පටන්ගන්න එපා. ටික ටික පටන්ගන්න. කොලඹට ලග තැනක් නම් ඉතින් ගොඩක් වෙලාවට තේරුමක් නැහැ

    senaga nam ennawa. school dekak laga tiyenawa. hoda town ekak, 4 lak wage athe tiyenne. main target eka computer repair and class machan.
     
    Tech Guru

    Member
    Jul 15, 2018
    10
    1
    0
    මගේ පරණ ට්‍රේඩ් ටික බලන්න අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි
    youtube.com/myhublk එකේ වීඩියෝ ත් ඇති

    1.Computer Shop එක කරන එක හොදයිද දැන්. ආදායමක් තියෙනවද? (ඒ වගේම තැන ගැනත් අදහසක් දෙන්න)
    හරියට කරනවා නම්, හොද තැනක් සෙට් උනොට් ලොවෙත් තියෙනවා

    3.Computer Class කරනවනම් කොහෙ හරි Register වෙන්න ඕනිද? අපිට Print කරලා සහතික දෙන්න පුලුවන්ද?
    ක්ලාස් සර් කෙනෙක් ( ඉස්කෝලෙක කෙනෙක් නම් තමා හරියන්නේ මොකද මන් ටියුෂන් සෙන්ටර් එකකුත් කරනවා මචං ) දාල කරවන්න, බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් හොදයි, නැතුව ඉතින් හොරෙන් කාලෙකි, සහතික සිඉන් එක නම් දන්නේ නෑ, බිස් රෙග එක ගන්න ලේසිය් සර් කෙනෙක් එක්ක ගියොත් උගේ නම විකුණලා

    ප්‍රශ්නයක් තිබ්බොත් fb.com/dilshanabey ට මැසේජ් එකක් දාන්න

    ado thank machan reply ekata. mama msg ekak dannam ubata :love: