දැක්කේ නෑ වගේ යන්න එපා මචන්ලා.ඇතුලට ඇවිත් උදව්වක් දෙන්න. Computer Shop එකක් දාන්න කියල බැලුවේ. ජොබ් කරලා ගොඩ යාමක් නෑ වගේ. දැනට මෙන්න මේකයි විස්තරේ.
පොඩි හන්දියක දාන්න හදන්නේ කඩේ.මෙන්න මේ වගේ පහල දාලා තියෙන්නේ.දැන් මාස දෙක තුනකට කලින් කඩයක් දාලා තියෙනවා. වැඩි දෙයක් නැහැ එකේ. ලැප්ටොප් හදන වැඩ තමා ගොඩක්ම යන්නේ එකේ. උඩ තට්ටුවක තියෙන්නේ. ආයේ හන්දියකට යනකන් කඩයක් නැහැ.Computer Class එකකුත් නැහැ.දැනට Big Town එකේ තියෙන කඩේ තමා පලාතෙම Business එක තියාගෙන ඉන්නේ.
Printer එකක් Photo Copy Machine එකක් අරගෙන Type Setting/Photo Copy ඒ පැත්තත් කරන්න බැලුවේ. (Used කරපු සෙට් එකක් හම්බ උනා 50 වගේ). කරන්න හදන්නේ Computer Repair/ Laptop Repair/ Parts Selling/ Used Computer Selling සහ Computer Class.
කඩේට මාසෙට 20ක්. තට්ටු දෙකක් තියේ. පහල කඩේ. උඩ ගේ වගේ නිකන්. ඒක Class එකට හොදයි.මොකද ලග ලොකු පාසල් දෙකක් තියෙනවා.
මට දැනගන්න ඕනේ,
1.Computer Shop එක කරන එක හොදයිද දැන්. ආදායමක් තියෙනවද? (ඒ වගේම තැන ගැනත් අදහසක් දෙන්න)
2.බඩු ගන්නේ කොහෙන්ද? Used and Brand New
3.Computer Class කරනවනම් කොහෙ හරි Register වෙන්න ඕනිද? අපිට Print කරලා සහතික දෙන්න පුලුවන්ද?