Startup එකේදී load වන අනවශ්‍ය Applications ඉවත් කරගමු
Windows වලට log වෙද්දි සමහර වෙලාවට අපට අවශ්‍ය නැති applications load වෙන නිසා පරිගණකය තරමක් slow වෙනවා... startup එකේදී load වෙන අනවශ්‍ය applications අපිට disable කරන්න පුලුවන්..
http://www.sevenforums.com/tutorials/262-control-panel-view-home-all-items.htmlඒ සදහා Control Panel(All item view) එකෙන් Administrative tools තෝරා ගෙන ඉන් පසු System Configurationතෝරා ගන්න..
ඉන් පසු Startup tab එක තෝරා ගන්න..
එහිදී ඔබට අනවශ්‍ය starup applications disable කරගන්න පුලුවන්..
* ඔයාලාම install කරපු නම් දන්න programs හැර අනිකුත් programs disable කරන්න එපා.. විශේෂයෙන් Microsoft Windows Operating System කියන එක එහෙම.. 
http://www.sevenforums.com/tutorials/262-control-panel-view-home-all-items.html